යුද හමුදාවේ සෙබළුන් 2000 ක් 3000ක් තමා විසින් ඝාතනය කළේ යැයි දේශපාලන රැස්වීමකදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු නැගෙනහිර...
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති සිනමා ශාලා සහ නාට්‍ය රංග ශාලා ලබන ජූලි මස 02වනිදා සිට යළි විවෘත කිරීමට...
උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන නිශ්චිත දින වකවානු සහ විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳව ගුරුවරුන් පළාත් අධ්‍යාපන බලධාරීන් ශිෂ්‍යයන්...
දිගු කලක් තිස්සේ ඉන්දියාවට පැන ගොස් සිටින මෙරට නමගිය පාතාල සාමාජිකයකු වන කිඹුලාඇලේ ගුණා ඉන්දියාවේ සිට යළි මෙරට පාතාල ආධිපත්‍යය...
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් වන එංගලන්තයේ මාලිබෝල් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් කාන්තාවක් පත්කර තිබේ. වත්මන් සභාපති කුමාර් සංගක්කාරගෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ සිට ඕනෑම ආකෘතියක ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදානම් තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට්...
දිනසේන රතුගමගේ - යාපනයේ මල්ලාකම් අධිකරණය අසල පිහිටි පුන්නාලේකඩ්ඩුවාන් ශ්‍රී සිත්තිවිනයාගර් කෝවිලේ පූජකවරයාට නාදුණන පිරිසක් විසින් 24 දා පහර දී...
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ සේවකයින් 900 කට ආසන්න සංඛ්‍යාවක් වැටුප් රහිත නිවාඩු යවා තිබේ. එහි සභාපති අශෝක් පතිරාජ් මහතා...
ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන් ලෙස ආචාර්ය රාණි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා පත් කිරීමට අද රැස්...
2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා වසරක කාලයක් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
© 2020 - 2026 Lankasara.com.