දිනසේන රතුගමගේ රුපියල් හැට දහසක මුදල් අල්ලසක් ලබා ගත් උතුරු ප්‍රදේශයේ ලංගම වැඩබලන ප්‍රාදේශීය කලමනාකාරවරයා මේ මස 27 වෙනිදා දක්වා...
9 වැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි. ඔහු කථානායක ධුරය වෙනුවෙන් ඒකමතිකව තෝරා ගන්නා...
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට විශේෂ කරුණු ගණනාවක් එක්කරමින් නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (20) පෙරවරු 09.30ට ආරම්භ වේ. අද...
පසුගිය රජය සමයේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව රජයක් ලෙස මැදිහත් වීමක් බලාපොරොත්තු නොවන ලෙස කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මංගල කැබිනට්...
යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත්...
කොවිඩ් මර්දන සටනේ දී විශාල කැප කිරීමක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි පිරිනැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන...
නව කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ...
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා නොදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමග සමබන්ධ වෙනවා නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විපක්ෂ නායක ධුරය අවශ්‍ය...
වර්ෂ 2017 මාර්තු මස 19 දා මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිට කහ ඉර මත දී ටිපර් රථ රියදුරෙක් විසින් යට කර...
© 2020 - 2026 Lankasara.com.