තවත් ආසාදිතයන් 111ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. එම 111 දෙනාම පෑලියගොඩ මාළු වෙළෙඳසලේ ආශ්‍රිතයන්ය. අද වාර්තා වූ මුළු...
දිනසේන රතුගමගේ වවුනියාව පුලියන්කුලම් පොලීසිය විසින් පලයවාඩී ප්‍රදේශයේ කෝවිලක සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත් අඩංගුවට...
ප්‍රසූත නිවාඩු ලබා දිය නොහැකි නිසා දරු ගැබ ගබ්සා කරන්නැයි බලපෑම් කළ විට එය ප්‍රතික්ෂේප කළ තරුණ වෛද්‍ය වරියකට රෝහල්...
තවත් කොවිඩ් ආසාදිතයන් 164ක් වාර්තා විය. ඒ නිරොධායන මධයස්ථානවලින් 43ක් හා සමාජයෙන් 121 වශයෙනි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ හමුවූ...
2020 ඔක්තොම්බර් 31 දින පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි 22 හැවිරිදි තරුණයා කොවිඩ් 19 ආසාදිතයෙක් බව තහවුරු කළත් ...
නතාෂා නෙත්මිණි - ...
නතාෂා නෙත්මිණි - රෝහල්වල රෝගී සත්කාර සේවාවන්හී යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන්ගේ තාවකාලික නවාතැන්පලවල් වලින් පිටවයෑමට සිදුව ඇති...
පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 23 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. ඔවුන්ද...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම්, දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් පවරාගෙන ව්‍යාජ ඔප්පු සාදා විකිනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර...
අද ජනතාව බරපතල ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇති බවත්,විශේෂයෙන්ම එදිනෙදා කුලීකම්කරුවන්,ස්වයං රැකියා ලාබීන්,ඇතුලු ජන සමාජයේ අසරණම කොටස දැඩි ව්‍යසනයකට ලක්ව...
© 2020 - 2026 Lankasara.com.