මොරටවු කොරලවැල්ල ප්‍රදේශයේ කහ ඉරක් මත දී යතුරු පැදි අනතුරක් කර ජීවිත තුනක් විනාශ කළ 20 හැවිරිදි පුද්ගලයා ඊට දින...
රටේ පවතින ක්‍රිඩා සංගම්වලට අද තම නිලවරණ පැවැත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට යටත්ව සිදු කරන්නට සිදුව ඇති බවත් එය...
සිංහලයේ අභිමානය ගැන කියැවෙන ඓතිහාසික මධ්‍යකාලීන රාජධානිය වූ පොලොන්නරුව පුරාවිද්‍යා භූමිය පූජා නගරයක් ලෙස ගැසට් කිරීමත් සමග මෙතෙක් පුරාණ භූ දර්ශන හා...
කොළඹ සිට නුවරඑළිය දක්වා බස් රථයක ගමන් කළ මගියෙක් ඊයේ (05 ) මධ්‍ය රාත්‍රියේ දී බස් රථය තුළම මිය ගොස්...
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත ආනවිලුන්දාවේ රැම්සා තෙත්බිම විනාශ කිරීමට සම්බන්ධ වීමෙන් සහ රාජ්‍ය...
නතාෂා නෙත්මිණී - මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් මියගිය කොවිඩ් ආසාදිත රැදවියන් එකොළොස් දෙනාගේ දේහයන් පිලිබදව...
බ්‍රිතාන්‍යය විසින් පසුගියදා භාවිත කිරීමට අනුමත කරන ලද ෆයිසර්සහ බියොන්ටෙක් සමාගම් විසින් නිපදවන ලද කොවිඩ්19 එන්නත ශ්‍රි ලංකාව වැනි ඝර්ම...
ලංකාවෙන් වාර්තාවන 130 වැනි කොවිඩ් මරණය රජය විසින් නිවේදනය කළේය. මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
කොවිඩ් දෙවන රැල්ලෙ ආසාදිතයන් සංඛ්‍යාව 23000 ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. අද දවසේ දී වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 517කි. ...
අමෙරිකාවේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් ඇයගේ දිගුකාලීන උපදේශකවරිය වූ ශ්‍රී ලංකා-ඇමරිකානු පුරවැසියකු වන රෝහිණී කොසොග්ලු ඇගේ...
© 2020 - 2026 Lankasara.com.