කොවිඩ් දෙවන රැල්ලෙ ආසාදිතයන් සංඛ්‍යාව 23000 ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. අද දවසේ දී වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 517කි. මේ පිරිස පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව රජය වැඩි දුරටත් දක්වා තිබේ. දැන් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 23005කි.
උක්ත නිවේදනය පහත දැක්වේ.