බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුව ඓතිහාසික පුද බිමේ නවකම්… කිරිවෙහෙර ප්‍රවේශ මගට ඉන්ටර්ලොක් අල්ලයි…

පූජා නගර වැඩසටහන සංවාදයට... මකර තොරන් සහිත නව ඉදිකිරීම් ගණනාවක්...

by editor
දෙසැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සිංහලයේ  අභිමානය ගැන කියැවෙන ඓතිහාසික මධ්‍යකාලීන රාජධානිය වූ පොලොන්නරුව පුරාවිද්‍යා භූමිය පූජා නගරයක් ලෙස ගැසට් කිරීමත් සමග මෙතෙක් පුරාණ භූ දර්ශන හා භෞතික ස්වරූපය පෙන්වන පරිදි  බොරළු පස් සිමෙන්ති සහ හුණු සහිත විශේෂ මිශ්‍රණයකින් සැකසූ ප්‍රවේශ මාර්ග කඩා ඉන්ටර් ලොක් ඇල්ලීම ආරම්භ කර තිබේ.

බැතිමතුන්ගේ පා පතුල්වල බොරළු ඇනෙන බව කියමින් සිදු කරන මේ ඉන්ටර්ලොක්  ඇතිරීම සඳහා මේ වනවිට එම මාර්ග කඩා දමමින් ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කීවේ සොළොස්මස්ථාන නායක හිමියන්ගේ ඉල්ලීමක් මත මෙම තීන්දුව ගත් බවත්, භූ දර්ශනවලට හානියක් නොවන සේ එම කටයුත්ත සිදු කිරීමට කටයුතු කරන බවත්ය.

එහෙත් මේ පූජා නගර සැලැස්මත් සමග මෙම ඓතිහාසික භූමියේ ඇති කිරීමට යෝජිත වෙනස්කම් අතර ගල් විහාරය පිටුපස ඇති වැවෙහි විශාල සීමාමාලකයක් අලුතින් ඉදි කිරීම, ගල්විහාර පන්සලට ප්‍රවේශවන ගල් විහාර පුරාණ විහාරයට නුදුරින් මකර තොරණක් ඉදි කිරීම, ලංකාවේ  දැනට විශිෂ්ට ලෙස ආරක්ෂා වී ඇති පුරාණම  බදාම තලය ලෙස සැලකෙන කිරි වෙහෙර හා රන්කොත් වෙහෙර නැවත සිමෙන්ති යොදා කපරාරු කිරීම,  කිරිවෙහෙරට නව කොතක් පැළඳීම,  දාගැබ් මළුව තුළ නව පහන් වැට සහිත ගොඩනැගිලි ඉදි කිරීම,  නව මල් ආසාන පිහිටුවීම ඇතුළු විශාල නව ඉදිකිරීම් ප්‍රමාණයක් සිදුවීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල් ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එහෙත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පැවසුවේ පූජා භූමි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කරනු ලබන බවත්, ඊට  මූලිකවම උපදෙස් ලබා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මත බවත්ය.

මේ පිළිබඳව ලංකාසරට අදහස් දැක්වූ උරුම කළමනාකරණය සම්බන්ධව ලෝකය පිළිගත් විශිෂ්ට විද්වතෙක් වූ, ඉතාලියේ පිහිටි යුනෙස්කෝ උරුම සංරක්ෂණ ආයතනයේ (ICCROM) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හා චීනයේ ෂැංහයි යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ   උපදේශකයෙක් ලෙස කටයුතු කරන ආචාර්ය ගාමිණී විජේසූරිය පැවසුවේ මේ ලෝක උරුම භූමිය පූජා නගරයක් ලෙස සංවර්ධනය විය යුත්තේ එහි පූජනීයත්වය වැඩි දියුණුවන ආකාරට, පුරාවිද්‍යා අංශ හා සංඝයා වහන්සේ ඇතුලු බෞද්ධ සමාජය අතර පුළුල් කථිකාවකින් පසු ඇති වන දියුණු විධිමත් සැලසුමක් තුළ බවය. ඒ සඳහා දෙපාර්ශවයම නම්‍ය ශීලී ප්‍රවේශයකට එළඹිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නුවරඑළිය බස් රථයක මගියෙක් බස් රථය තුළම මරුට… දේහයට පී.සී.ආර් පරීක්ෂණයට

Next Post

පළාත් සභා  අනුව ක්‍රිඩා බෙදිල්ල නතර කරනවා…  ක්‍රීඩා ඇමති නාමල් කියයි 

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.