අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉර මත දෙකක් මැරූ  යතුරුපැදිකරු සතියකට පෙර මහ පාරේ රේස් පැද 15000ක් දඩ කලා…

by editor
දෙසැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මොරටවු කොරලවැල්ල ප්‍රදේශයේ කහ ඉරක් මත දී යතුරු පැදි අනතුරක් කර ජීවිත තුනක් විනාශ කළ 20 හැවිරිදි පුද්ගලයා ඊට දින කීපයකට ඉහත දී අධිවේගයනේ මෝටර් සයිකලය ධාවන කරමින් රේස් පැදීමට වරදකරු වී රුපියල් 15000 දඩයකට නියම වූ තැනැත්තෙක් බව එගොඩඋයන පොලිසිය කියයි.

ඊයේ රාත්‍රී 10ට පමණ පාර පනිමින් සිටි   වයස අවුරුදු 7 සහ 01 වයස්වල දරුවන් දෙදෙනෙක් ඝාතනය කරමින් අපරික්ෂාකාරීව රිය ධාවනය කළ මේ තරුණ පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

අනතුරින් පසු තුවාල කරුවන් තිදෙනාම පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එසේ රැගෙන යනවිටත් දරු දෙදනා ජීවිතක්ෂයට පත්වී සිටියහ. මව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යැවිනි.

මේ දරුවන්ගේ පියා ප්‍රකාශයක් කරමින් දරුවන් දෙදෙනා පමණක් නොව සිය බිරියත්, ලැබෙන්නට සිටි දරුවාත් මිය ගිය බව කියා සිටියේය. එහෙත් මේ වනවිටත්   කටුකුරුන්ද මොරටුව නව ගාළු පාරේ ජෝෂප් පෙදෙසේ පදිංචිව සිටි මධුෂාණි මල්කාන්ති (23) නැමැති මව සැත්කමට භාජනය කර අසාධ්‍ය තත්වයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි… ඇයගෙ කුස තුළසිටි දරුවා මිය ගොස් ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මිය ගොස් ඇත්තේ, රෂ්මි අමීෂා (07),  විතුෂි (01) යන මව සහ දෙදරුවන්ය.

මේ අනතුර සිදුකළ උදිරි අප්පු වඩුගේ ලහිරු ශ්‍රීමන් ප්‍රනාන්දු (20) රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් සභා  අනුව ක්‍රිඩා බෙදිල්ල නතර කරනවා…  ක්‍රීඩා ඇමති නාමල් කියයි 

Next Post

සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් අයි.එස් ගැහැණු 06ක් අත් අඩංගුවට…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.