පුවත්

ප්‍රශ්නයට තාම විසඳුමක් නෑ… ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12 දා සිට වර්ජනයක

ලලිත් චාමින්ද - ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ලබන අගහරුවාදා (12) සිට  කොවිඩ් මර්ධන කටයුතු ඇතුළු  සියලු රාජකාරිවලින් ඉවත්ව...

යුද ස්මාරකය කඩා දැමීමට එරෙහිව හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්…

දිනසේන රතුගමගේ - උතුරු නැගෙනගිර පළාත් වල 11 වෙනිදා පූර්ණ වශයෙන් හර්තාලයක් දියත් කොට ඇති බව දෙමළ ජාතික සන්ධානය හා...

ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

පුද්ගලයන් 62 දෙනෙකු රැගත් ඉන්දුනීසියාවට අයත් ශ්‍රීවිජය ගුවන් යානය ජකර්තා සිට ගුවන් ගත වූ විගසම සබඳතා අවහිර වීමෙන් පසුව අනතුරට...

අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 40000 පනී.

අද දවසට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ගල්කිස්ස ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්,  කාත්තන්කුඩියේ...

යාපනය සරසවියේ විරෝධතාවයට සිවිල් ජනතාව හා සංවිධානත් එක් වෙති…

දිනසේන රතුගමගේ - යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කොට ඇති විශාල උද්ඝෝෂණය සඳහා මේ වනවිට සිවිල් ජන සංවාධාන හා පුද්ගලයන්...

අවදානම් ගොඩනැගිලි සහිත ගෝතමී බලිකාවේ දරුවන් කුලී ගොඩනැගිල්ලකට  

අවදානම් ගොඩනැගිලි සහිත මහනුවර ගෝතමී බාලිකා විදුහලේ දරුවන් කුලී  පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලකට රැගෙන ගොස්  එකොළොස් වැනිදා සිට අධ්‍යාපනය...

විදුලිබල මණ්ඩලය විශාල මූල්‍ය අර්බුදයක… ඩලස් කියයි…

ලලිත් චාමින්ද - “ලංකා විදුලිබල මණ්ඩලය විශාල මුල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම   අද (09) ගාල්ලේ දී...

පාස්කු ප්‍රහාරයට ආධාර දුන් ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකාවේ දී නඩු පැවරේ

ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරයේ චූදිත ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙකුට අමෙරිකාවේ කැලිෆෝනියාවේ...

මෙරටට ආ යුක්‍රේන සංචාරකයන්ට ලොක්ඩවුන් වුණත් මව්රටට ආපසු යන්න පුළුවන්

යුක්රේනය ඊයේ (08) දැඩි අගුලු දැමීමක් සිදුකරන බව නිවේදනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයින් දින නියමයක් නොමැතිව රට...

මහ මැතිවරණයේ දී  GMOA  ඉල්ලු  පොහොට්ටු අපේක්ෂකයින් ගණන අඩු කළේ බැසිල් !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මහමැතිවරණයේදී සෑම දිස්ත්‍රික්කයකින්ම එක සාමාජිකයකු පත් කරන ලෙසට බලපෑම් කළ බවත් එයට ජනාධිපතිවරයා ඇතුළු එම...

Page 2945 of 3271 1 2,944 2,945 2,946 3,271

Advertisements