දිනසේන රතුගමගේ - යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය ඉංජිනේරු පීඨයේ ඉදිකොට තිබු බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් ප්‍රහාර එල්ල කිරීමේදී...
ලලිත් චාමින්ද - රුපියල් කෝටියක හඳුනා නොගත් වියදමක්… ඇමති කැමති කොන්ත්‍රාත් කරුට කොන්ත්‍රාත්තුව ලබා දෙන්න ලියුම් ලියලා කිසිම ඇගයුම් වාර්තාවක්...
නැගෙනහිර චීනයේ නිපදවන ලද අයිස්ක්‍රීම් මත තිබී කොරෝනා වයිරසය හමුවීම නිසා එම ඛාණ්ඩයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් පෙට්ටි සියල්ල නැවත කැඳවීමට එම...
මහනුවර ශ්‍රී දළදා මාළිගා වේ 19 දෙනෙකුට කොවිඩි ආසාදනය වී ඇතැයි දියවඩන නිලමේ නිලංග දෑල පැවසුවේය. මහනුවර දළදා මාළිගා පොලිසියේ...
ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයකු වන ඉන්දියාව නිපදවූ කොරෝනා වයිරස් එන්නත 'කොවැක්සින්' මාත්‍රා මිලියන 20ක පළමු තොගය ඉදිරි සති 2 තුළ...
දිනසේන රතුගමගේ - ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී දින පහක් ඇතුළතදී යාපනයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුම ප්‍රේම සම්බන්ධතා මත ශ්‍රී ලංකාවේ දෙමළ...
දිනසේන රතුගමගේ - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට තර්ජනය කරමින් පාර්ලිමේන්තුවටම තර්ජනයක් එල්ල කළ අතරවාරයේ ප්‍රභාකරන් ගැන කළ ප්‍රකාශයෙන්...
පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර...
ෆයිසර් කොවිඩ් -19 එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දින තුනක් ඇතුළත නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 23 මිය ගිය බව සෞඛ්‍ය නිලධාරීන් උපුටා...
රාජකාරියේ යෙදී සිටින රද්දොලුව පොලිස් නිලධරීන් 36 දෙනගෙන් 15ක් කොවිඩ් ආසාදිත බව වාර්තා වීමත් සමගම මුලු පොලිසියේම සිටින නිලධාරීන් හා...
© 2020 - 2026 Lankasara.com.