රජයට රුපිලය් අසූ තුන් කොටි තිස් ලක්ෂයක් පාඩු කළ බවට චෝදනා එල්ල වූ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීව...
පෘතුගාලයත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ. මහජන සෞඛ්‍යය සහ පූර්වාරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් එම පියවර ගත් බව...
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WTC) සංවර්ධනය කිරීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජයන්ට ස්තූතිවන්ත වන බව ඉන්දියාවේ...
සුසන්ත අමරබන්දු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර නීත්‍යානුකුල මුදල් නෝට්ටු සමඟ හෝ මාරු කිරීමේ ජාවාරමක නියැලුනු තිදෙනෙක් ඊයේ (15) අක්කරෙයිපත්තුව...
දිනසේන රතුගමගේ - උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවක සේවිකාවන් විසින් ආරම්භ කොට ඇති චක්‍රීය නිරාහාර උපවාසයේදී කාන්තාවන් තුන් දෙනෙකු සිහිසුන් වී...
දිනසේන රතුගමගේ - තම සහෝදරයා යුද සමයේදී අතුරුදහන් වූ බව කියමින් විවිධ ආධාර ලබාගත් කිළිනොච්චියේ පාසල් ගුරුවරයෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම...
කීර්ති ප්‍රනාන්දු - රජයේ ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් 10 දෙනෙකු දැනට භාවිත කරන මාදිවල මන්ත්‍රී නිවාසවලින් ඉවත් වී නැති බව...
ලලිත් චාමින්ද - මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිමට හේතුවි ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද...
ආන්දෝලනාත්මක අසාධාරණ තීන්දුවක් ගෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටි ශ්‍රී ලංකා ලෙජන්ඩස් කණ්ඩායම දෙවැනි තැනට ඇද දමා සත්කාරක ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම...
කීර්ති ප්‍රනාන්දු - ඉස්ලාමීය අන්තවාදී සංවිධානයකට රුපියල් කෝටි 100කට අදික මුදල් ප්‍රමාණයක් වසර 04ක කාලයක් තුළ දී බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්ත...
© 2020 - 2026 Lankasara.com.