බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියගිය හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා අඩුවුණේ එන්නත නිසාදැයි පරීක්ෂණයක්

by Lanka Sara Editor
මාර්තු 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

‍ මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිමට හේතුවි ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරුකරගැනිම සදහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බැව් හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සදහන් කළාය.

හෝටල් සේවකයාට මිට සති දෙකකට පමණ ඉහතදි කොවිඩ් එන්නත ලබාදි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය පැවසුවාය.එන්නත ලබාදුන් දින සිට හෝටල් සේවකයාට උණ, ඇගපත වේදනාව, හිසරදය වමනය හා රුධිර පට්ටිකා අඩුවිම යන සංකුලතා ඇතිවි තිබෙන බවද ඇය පවසන්නිය.

මේ පිළිබද සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මෙසේද කිවාය.

“හෝටල් සේවකයා වයස අවුරුදු 40ක් වන අඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිම නිසා කරාපිටිය රෝහලට මාරුකොට තිබුනා. කරාපිටිය රෝහලේ දි ඔහු මියගියා. මොහුට වෙනත් කිසිදු අසනිපයක් තිබිලා නැහැ. මෙකි පුද්ගලයාගේ මොලයට රුධිරය ගලා තිබුනා. සිරුරේ අනිකුත් අවයවවල ලේ කැටිති හිරවි තිබුනු බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි තහවුරු වුනා. කොවිඩ් එන්නත නිසා මෙම සංකුලතා තත්වය ඇතිවු බව අපිට හරියටම කියන්න බැහැ. ඩෙංගු රෝගි තත්වයක් ද නෙවෙයි. රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවුයේ ඇයිද යන්න පිළිබද පරික්ෂණ මගින් තහවුරු කරගත යුතුවෙනවා. ඒ බව තහවුරු කරගැනිම සදහා පටකවේද හා රුධිර පරික්ෂාවක් හා ඇට මිදුළු පරික්ෂාවක් කරණවා. මියගිය පුද්ගලයාගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිම කොවිඩ් එන්නන නිසි ඇතිවු තත්වයක්ද යන්න පිළිබද තහවුරුකරගැනිම සදහා පරික්ෂණ සිදුකරන බව”ද සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය වැඩිදුරටත් සදහන් කළාය.

RelatedPosts

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංවිධායකයෝ රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් තරගාවලිය අපවිත්‍ර කරති…

Next Post

මැති ඇමතිවරු 10ක් මාදිවල මන්ත්‍රී නිවාස බලෙන් අත්පත් කරගෙන…

Related Posts

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.