අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංවිධායකයෝ රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් තරගාවලිය අපවිත්‍ර කරති…

ලංකාව පහළට ඇද දමා ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ගනී...

by editor
මාර්තු 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආන්දෝලනාත්මක අසාධාරණ තීන්දුවක් ගෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටි ශ්‍රී ලංකා ලෙජන්ඩස් කණ්ඩායම දෙවැනි තැනට ඇද දමා සත්කාරක ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම මුල් තැනට ගෙන ඒමට කටයුතු කිරීම නිසා රොඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් පන්දුවාර 20යි විස්ස තරගාවලිය ක්‍රීඩා ලෝලීන්ගෙ විවේචනයට ලක්වෙමින් තිබේ.

දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මේ දක්වා සිටින්නේ් ඉදිරියෙනි.  එහෙත් තරග සංවිධායකයින් සත්කාරක ඉන්දීය පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ගෙන ඒම සදහා අවසන් මොහොතේ පක්ෂපාති තින්දුවක් ගෙන තිබිණි. ඒ අවසන් තරගයට ඉන්දියාවට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය වටපිටාව හදා දෙන්නටය.

ඒ අනුව ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දළ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටියද ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන හිමි වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවේ. ඒ තගරකරුවා බොහෝ විට දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමය. ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසෙන්නට ඊයේ (15)  රාත්‍රියේ සමත් වන්නේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලූ 10කින් පරාජය කරමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට මෙම  තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති.

තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස්   අතර රායිපූර්හිදි අද (16) පැවැත්වීමට නියමිතයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රී මලේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට අවුරුදු 04ක දී කෝටි 100ක් ලැබිලා…

Next Post

මියගිය හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා අඩුවුණේ එන්නත නිසාදැයි පරීක්ෂණයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.