අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නින්දවූර්වල හොර සල්ලි මුද්‍රණ මධ්‍යස්ථානයක්  වටලයි…

මුද්‍රණය විශේෂඥයා සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට... ලක්ෂ දහයකට ආසන්න හොර නෝට්ටු...

by editor
මාර්තු 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර නීත්‍යානුකුල මුදල් නෝට්ටු සමඟ හෝ මාරු කිරීමේ ජාවාරමක නියැලුනු  තිදෙනෙක් ඊයේ (15) අක්කරෙයිපත්තුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

සැක කරුවන් අත්අඩංගුවට පත් වන්නේ  රුපියල් 6 ,40 000ක වටිනා කමකින් යුතු රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 128 ක් සමගිනි.  .

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අඩ්ඩාලච්ච්න, ඔළුවිල්, කල්මුන කුඩි 03  ප්‍රදේශයේ පදිංචි කරුවන් තිදෙනෙකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන නවීණ මුද්‍රණ යන්ත්‍රයක්, මුදල් නෝට්ටු ප්‍රවාහනය කරමින් තිබු සුඛෝපභෝගී කාර් රථයක් සහ මුදල් නෝට්ටු මුද්‍රණයට භාවිතා කරන විශේෂ කොල ඇතුළු උපකරණ රැසක් අක්කරපත්තු පොලිසිය විසින් මේ මෙහෙයුම් දී  අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ජාවාරම්කරුවන්  මුද්‍රණය කරන ලද ව්‍යාජ පන්දහසේ හොර නෝට්ටු නීත්‍යානුකූල මුදල්  වටිනාකම මෙන් දෙගුණයක් ගෙවෙමින් ලබාගෙන  මෙම ජාවාරම සිදු කරන යමින් තිබිණි. පොලිසිය මගින් පරීක්ෂණ කණ්ඩායමක් යොදවා නීත්‍යයානුකුල රුපියල් ලක්ෂ 5ක මුදලක් දී රුපියල් ලක්ෂ 10ක පමණ ව්‍යාජ මුදල් නෝට්ටු ලබාගන්නා බව පවසමින් අදාල ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කරගෙන තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කල්මුණේ සිට කාරයකින්  ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන පැමිණි දෙදෙනකු ඔලුවිල් වලදී පොලිසිය මගින් අත් අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී ඔවුන් සන්තකයෙහි ව්‍යාජ පන්දහසේ මුදල් නොට්ටු 78  පමණ විය.

පසුව අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත පොලිසිය නින්දවුර් කොල්ලු කන්ඩම්හි  නිවසක් වටලනු ලැබීය. ඒ අවස්ථාවේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි තවත් සැකකරුවකු ව්‍යාජ මුදල් නෝට්ටු 50ක් සහ සකස් කරමින් තිබූ තවත් මුදල් නෝට්ටු රැසක් සහ උපකරණද අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර ද ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මගහැර යමින් සිටි නිසා වරෙන්තු නිකුත් කල අයෙකි.

අදාළ සැකකරුවන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු අටයි… ජොර්ජ් කිට් ගේ චිත්‍ර හොරා තවමත් නිදැල්ලේ…

Next Post

බටහිර පර්යන්තය දුන්නාට ආදානි දෙරටේ රජයන්ට තුති පුදයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.