යළිත් වරක් දිවයිනේ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා විය. මේ පිට පිට පස්වන වරටත් ආසාදිතයන් 1500 ඉක්මවා ගියේය. අද වාර්තාවන ආසාදිතයන්...
පසුගිය අප්‍රේල් 5වන දින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව පත්වීම් ලබා දුන් හෙදියන් 2350ක් දිවයිනපුරා රෝහල්වලට අනුයුක්ත කලද ඔවුන්ට කොවිෂීල්ඩ් එන්නත...
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03දා) විපක්ෂ නායක...
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන...
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පාස්කු ප්‍රහාරයට අදාළව ඇති චෝදනා 800ක් පිළිබඳ නීතිපතිවරයා විසින්...
වේගයෙන් පැතිර යන කොවිඩ් වයිරසය ගර්භනී මව්වරුන්ට ආසාදනය වීම ඉතා බරපතල තත්ත්වන් ඇති කළ හැකි බැවින් සෞඛ්‍ය ආරක්ෂිතව හැකි පමණ...
ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ...
කොළඹ ජාතික රෝහලේ පමණක් නොව රටපුරා පිහිටි සෑම ප්‍රාදේශීය රෝහලකම කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම වාට්ටුවක් පිහිටවන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
වයස අවුරුදු 30 -40 වයස් ඛාණ්ඩයේ පුද්ගලයන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ එක් මාත්‍රාවකින් තුන් මාසයක කාලයක් ඉහළප්රතිශක්තිකරණයක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර...
මෝටර් රථ දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන covid-19 පැතිරීම වර්ධනය වීම හේතුවෙන් මේ දිනවල සේවා සැපයීම් පහත පරිදි...
© 2020 - 2026 Lankasara.com.