ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03දා) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
කොරෝනා ව්‍යසනය තුලින් දැඩිව පීඩා විදින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා විසින් තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.