පුවත්

20 June 2010-Kolkata, Bangladesh-A family living in an urban slum in Sonagachi: Half the world’s population (World-6.75 billion as of 2008) lives in cities and towns. One billion people, one out of three urban dwellers are living in slum conditions. (UN Millennium Development Goals Report 2007, UNESCAP 2009) Photo Credit:Kibae Park/Sipa Press

ඉන්දියාවේන් පැනවිත් උතුරේ සැඟවෙන පවුල් පිටින් කොටු වේ….

දිනසේන රතුගමගේ - ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී හතර දෙනෙකුගෙන් යුත්  තවත්...

එන්නත් ලැබී නැත. එහෙත් එන්නතක් බලාපොරොත්තුවෙන් මහ වැස්සේ පෝලිම් ගැස සිටින මිනිස්සු...

එන්නත් මදි… මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරෙන්න සීදුවේ දී පී.එච්.අයි. ලාට පැන යන්න සිදුවෙයි…

ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබීම නිසා ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු කරමින් ඇති එන්නත් කිරීම් මුලුමනින්ම අර්බුදකයකට ගොස් ඇති බවත් කුපිත වූ...

අද රෑ සිට සඳුදා තෙක් කඩසාප්පු වැසෙයි – ගමන් බිමන් බෑ

අද(13) රාත්‍රි 11 සිට සදුදා අලුයම 4 දක්වා කාලය තුළ කඩසාප්පුයි විවෘත කිරීම මුළුමනින්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

ඊයේ කොවිඩ් මරණ 18යි….

ඊයේ ( 12) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. වදුරඹ 82 හැවිරිදි කාන්තාවක්, ඉමදූව 65 හැවිරිදි කාන්තාවක්,...

වෙල්ලමුල්ලිවයික්කාල් යුද ස්මාරකය කඩලා දාලා…

දිනසේන රතුගමගේ - මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉදි කොට තිබූ යුද සැමරුම් ස්මාරකය කිසියම් පිරිසක් විසින් අද (13 ) අළුයම කඩා...

කොස්ගොඩ තාරක මීරිගම සිදුවීමකදී මිය යයි

දකුණේ පාතාලයේ නම ගිය අපරාධකරුවකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක අද අළුයම මීරිගම රේන්දපොල ප්‍රෙද්ශයේදී සිදුවූ පොලිස්...

අද කොවිඩ් ආසාදිතයන් 2386… රෝගීන් 25827ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල…

අද (12) මුල් කාර්තුවේ 1429ක් හා දෙවන කාර්තුවේ   තවත් 957ක් ලෙස කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2386ක්  වාර්තා වූ බව කොවිඩ්  වාර්තා වූ...

ඇමති අනුමැතියට පෙර ක්‍රිකට් සංචිතයේ සියලු තොරතුරු මාධ්‍යවල …

එක් දින තරග තුනක් සඳහා බංගලාදේශ සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයත් සංචිතයට ඇමතිවරයාගේ නිල අනුමැතිය ලැබෙන්නට පෙර මාධ්‍ය වෙත...

Page 2755 of 3275 1 2,754 2,755 2,756 3,275

Advertisements