ලෝක ගෘහස්ථ ක්‍රිකට් සංගමය සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය හා එක්ව සංවිධානය කරන ලද ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ විවෘත පිරිමි හා...
ලොකු කුමා විසිනි - කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ සුනිල්ට දෙන්න බෑ කී උසස්වීම පහ පාස් නෙවිල්ට දුන් කමල්...මේක බලන්නම ඕන කතාවක්......
දිනසේන රතුගමගේ දීපාවලී උත්සවය නිමිත්තෙන් ඉන්දියාව හා කනකසන්තුරේ අතර මගී ප්‍රවාහන නැව් සේවාව මේ මස 8 වෙනිදා සිට 28 වෙනිදා...
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම...
අද දිනයේ තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් දන්වා ඇත. ඔහු ඉල්ලා ඇත්තේ මේ...
දිනසේන රතුගමගේ - රජයේ ගුරුවරුන්ට ලබාදිය යුතු තුනෙන් දෙකක හිඟ වැටුප ලබා දීමට පියවර නොගතහොත් සියලු ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව දැඩි...
අරලගංවිල කන්දේගම ප්‍රදේශයේදි මුව මස් කිලෝ තිස් අටක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමග සිව් දෙනෙකු ඊයේ ( 05) රාත්‍රියේදී අත්අඩංගුවට...
ශ්‍රියානි විජේසිංහ - ...
ජානක ලියනආරච්චි - කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තරගයක් ලෙස පැවති ඉන්දියා - පකිස්තාන තරගය ඊයේ (05) ආර්. ප්‍රේමදාස...
ඉඳුනිල් කහටපිටිය - පසුගිය 21 වැනිදා වැලිගම සල්මල් උයන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් 18 හැවිරිදි මෝල්ඩෝවා ජාතික තරුණයෙක් නිශ්පාදනය කළ...
© 2020 - 2026 Lankasara.com.