මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිපර් රථයක් පැහැරගෙන රියදුරුගේ මුඛය හා අත් පා ගැට ගසා ඝාතනය කිරීමේ...
අසේල කුරුළුවංශ - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩියුලයට ප්‍රශ්නකාරි වෙබ් අඩවියක නාමය සඳහන් වීම තුළින් බරපතළ...
ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය කළ ආකාරය සම්බන්ධ අදත් (08) පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරිනි. ඊයේ ඩී.වී චානක මන්ත්‍රීවරයා මේ ටෙන්ඩරය ප්‍රදානය...
එක්සත් ජනපදය වෙනිසියුලාව ආක්‍රමණය කර එහි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිය පැහැරගැනීම සිදුවන්නේ එක්සත් ජනපදයේ ස්වෛරීත්වයට කිසිම බාධාවක් වෙනිසියුලාව විසින් නොකළ...
අසේල කුරුළුවංශ - තිබෙන ඉංග්‍රීසි මොඩියුල් ප්‍රශ්නය පිළිබඳ උන්වහන්සේලා දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් අපි අරගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන උන්වහන්සේලා...
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් පැය 24ක් වලංගුවන පරිදි අද උදේ 10.30ට...
බස් නැවතුම්වලට ජංගම රසායනාගාරයක් රැගෙන විත් රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ ලේ සාම්පල මත්ද්‍රව්‍ය 12ක් සඳහා පරීක්ෂා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැරසෙයි... ඇල්කොහොල්...
අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ පුතුන් දෙදෙනා ද හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා...
ජනවාරි මාසය සඳහා මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත. ඒ අනුව, LP ගෑස් සිලින්ඩරයක් පවතින...
ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම...
© 2020 - 2026 Lankasara.com.