බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායම් හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත් අඩංගුවට…

by editor
මැයි 22, 2024
in පුවත්
තම්මි රෙහ්මාන් මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්...

තම්මි රෙහ්මාන් මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්...

Share on FacebookShare on Twitter

ලංකා ප්‍රිමියර් ලීග්  තරගාවලියේ  දඹුල්ල තන්ඩර්ස් හිමිකාරිත්වය දරන බංගලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වූ ටමීම් රහ්මාන් කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ ක්‍රීඩා වැරදි වැලැක්වීම සඳහා වූ විශේෂ විමර්ශන ඒකකය විසිනි

ඔහුට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඊයේ කොළඹදී පැවති LPL 2024 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු සහභාගී වී තිබිණි.  කණ්ඩායම වෙනුවෙන් අත්සන් 18ක් ලබා ගෙන තිබුණු අතර ඔහුට එරෙහිව පැමිණි පැමිනිලි කීපයක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට රටින් පිටවීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත් බව වාර්තා විය.

ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා කතා කර අනතුරුව  ටමීම් රහ්මාන් රටින් පිටවී යෑමට උත්සාහ  කරද්දි ඔහු  කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගන්නේ එම අධිකරණ නියෝගය මතය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන්  විසින්  ඔහු රඳවා තබාගෙන ගුවන් තොටුපල පොලිසිය වෙත භාර දීමෙන් පසු ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිර මිනිසුන්ගේ ගැලවුම්කරුවන් බව කියන ජාතිවාදී දේශපාලන ගොබ්බයන්ගේ ජනතාවාදය රෙදි පල්ලෙන් බේරෙයි….

Next Post

හෙළිකොප්ටර් ගනුදෙනුවක දී කෝටි 07ක් වංචා කළ චෝදනාවකට සැකපිට අවුරා තාඹුගල රිමාන්ඩ් වුන කතාව…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.