බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු ලෙබනනයේ ජේසුස් ප්‍රතිමාවකට හානි කළ ඊශ්‍රායල සෙබළා ගැන IDF තීරණය මෙන්න!

by editor
අප්‍රේල් 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දකුණු ලෙබනනයේ ක්‍රියාන්විතවල නිරතව සිටින ඊශ්‍රායල සෙබළෙකු එරට පිහිටි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාවකට හානි කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ.

මුලදී මෙම ඡායාරූපයේ විශ්වාසනීයත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පැවසූ ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF), පසුව එම ඡායාරූපය සත්‍ය එකක් බවත් එහි සිටින්නේ තම හමුදා සෙබළෙකු බවත් තහවුරු කර ඇත.

පලස්තීන මාධ්‍යවේදී යුනිස් තිරාවි (Younis Tirawi) විසින් සිය X ගිණුම හරහා මෙම ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඔහු සඳහන් කරන පරිදි, දකුණු ලෙබනනයේ “ඩෙබෙල්” (Debel) නැමැති කිතුනු ගම්මානයේදී මෙම සෙබළා විසින් ප්‍රතිමාවට හානි කර තිබේ.

Lebanon |

An Israeli soldier smashing the head of a Jesus Christ statue during operations in southern Lebanon. pic.twitter.com/Sj1m16tj9q

— Younis Tirawi | يونس (@ytirawi) April 19, 2026

මෙම ප්‍රතිමාව විනාශ කිරීමට පෙර පැවති ස්වභාවය දැක්වෙන ඡායාරූපයක් ද පළ කර ඇති තිරාවි, ඒ සඳහා ලූක් 23:34 බයිබල් පාඨය උපුටා දක්වමින් “පියාණෙනි, මොවුන් කරන දේ මොවුන් නොදන්නා බැවින් මොවුන්ට කමා වුව මැනව” යනුවෙන් සටහන් කර ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

A local page from the christian town of Debel mention that the statue belongs to them

The page remarked:

“Father, forgive them; for they know not what they do” (Luke 23:34)” pic.twitter.com/bUK1Gau1Ua

— Younis Tirawi | يونس (@ytirawi) April 19, 2026

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මෙය කිතුනුවන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම සිදු කළ අගෞරවයක් බවත්, මෙවැනි ක්‍රියා මගින් ආගමික සහජීවනයට බාධා පමුණුවන බවත් බොහෝ දෙනා පෙන්වා දුන්හ.

රීමට මිස, ආගමික ස්ථාන හෝ සිවිල් දේපළවලට හානි කිරීමට නොවන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඊශ්‍රායල ආරක්ෂක බලකායේ ප්‍රකාශක ලුතිනන් කර්නල් නදාව් ශෝෂානි (Nadav Shoshani) මුලදී ප්‍රකාශ කළේ මෙහි සත්‍ය අසත්‍යතාව විමර්ශනය කරන බවයි. පසුව IDF ආයතනය විසින් නිකුත් කළ නිල නිවේදනයක දැක්වුණේ, මූලික විමර්ශනවලදී එම ඡායාරූපය සත්‍ය බව තහවුරු වූ බවය.

තම සෙබළෙකු කිතුනු ආගමික සංකේතයකට හානි කිරීම ඊශ්‍රායල හමුදාවේ සාරධර්මවලට පටහැනි බවත්, මෙය ඉතා බරපතළ සිදුවීමක් ලෙස සලකන බවත් හමුදා මූලස්ථානය අවධාරණය කළේය.

මේ වන විට උතුරු අණදෙන මූලස්ථානය හරහා මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, වරදකරු වන සෙබළුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව IDF සඳහන් කරයි.

එමෙන්ම, හානියට පත් ප්‍රතිමාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවට සහය වීමට ද ඊශ්‍රායල හමුදාව එකඟ වී තිබේ. තමන් දකුණු ලෙබනනයේ මෙහෙයුම් දියත් කරන්නේ හිස්බුල්ලා යටිතල පහසුකම් විනාශ කිරීමට මිස, ආගමික ස්ථාන හෝ සිවිල් දේපළවලට හානි කිරීමට නොවන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොවම කම්පනය කළ ලුසියානා සමූහ ඝාතනය: පියෙකු සිය දරුවන් අට දෙනෙකු නිදි යහනේදීම මරා දමයි!

Next Post

වාහන ලියාපදිංචි කිරීමේ වංචාව: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරියි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.