අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ICC තීන්දුව මෙන්න… සාමාජිකත්වය අත්හිටුවීම දිගටම…  19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට…

ICC Moves Under-19 World Cup from Sri Lanka to South Africa

by editor
නොවැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට ගෙන ගොස් ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි. 

ඒ සමගම ශ්‍රී ලංකාව වෙත මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා අයි.සී.සී. වෙතින් ලැබෙන ඩොලර් මිලියන 30ක මුදල නොලැබී යනු ඇත.

19 න් පශල ලෝක කුසලානය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ලෝක ප්‍රකට  Cricbuzz.  වෙබ් අඩවිය දීර්ඝ විස්තරයක් සහිතව පෙන්වා දෙයි  .

ICC හි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අද  (නොවැම්බර් 21) අහමදාබාද්හිදී පැවැත්විණි.

සවිස්තරාත්මක සාකච්ඡා වලින් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට නොවැම්බර් 10 ගත් තීරණය ස්ථිර කිරීමට මණ්ඩලය තීරණය කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්‍රිකට් ක්‍රීඩාව බාධාවකින් තොරව පැවැත්වෙන අතර, කෙසේ වෙතත්, එම තරග තහනම අවලංගු නොවන බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

“අත්හිටුවීම ඉවත් කළ නොහැකි බව පාලක මණ්ඩලය විසින් ඒකමතික තීරණයක් විය. එහෙත්  රටේ ක්‍රිකට් සාමාන්‍ය පරිදි සිදුවනු ඇත,”  විශ්වාසකටයුතු මූලාශයක් පදනම් කරගෙන   Cricbuzz වාර්තා කරයි.

අහමදාබාද්හි ITC නර්මදා හි පැවති ICC  අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්  නෙරපා හරින ලද සභාපති සම්මි සිල්වා සහභාගී විය.

19න් පහළ ලෝක කුසලානය ජනවාරි 14 සහ පෙබරවාරි 15 ​​අතර පැවැත්වීමට නියමිතව තිබුණි.

එම දිනයන් ජනවාරි 10 සිට පෙබරවාරි 10 දක්වා පැවැත්වෙන දකුනු අප්‍රිකානු විස්සයි 20 ලීගයේ  දෙවන සංස්කරණය පැවැත්වෙන දිනයන් හා සමපාත වේ.

නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය   ඉහළම ක්‍රිකට් නිලධාරියෙක් Cricbuzz වෙත  පවා ඇත්තේ  ක්‍රිකට් පාලක මණ්ඩලය හා අනුබද්ධ වෙනත්  ස්වාධීන ආයතනයක් විසින් T20 ලීගය  යව අධීක්ෂණය කරනු ලබන බැවින් ඉසව් දෙකම එකවර සංවිධානය කිරීම කළ හැකි බවය.

ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද 19න් පහළ ලෝක කුසලාන ඉසව්ව පැවැත්වීමේ විකල්පය  සලකා බලන  ලද  නමුත් වඩා හොඳ යටිතල පහසුකම් නිසා අවසානයේ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට ICC ය තීරණය කර තිබේ

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවනු ලැබුවද ශ්‍රී ලංකා කණ්ඩායමට  අඛණ්ඩව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට ද  තීරණය කර තිබේ. පාලිත අරමුදල් ලැබෙනු ඇති අතර එම අරමුදල් අත්හිටුවන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  හරහා ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට යොදවනු  ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ෂම්මි  සිල්වාගේ අදහස වී ඇත්තේ  ව්‍යාකූලත්වය මඟහරවා ගත හැකිව තිබූ නමුත් රටේ ක්‍රිකට් ක්‍රීඩාව බාධාවකින් තොරව පවතිනු ඇති බවයි.

“ක්‍රීඩාව දිගටම කරගෙන යාමට ඉඩ දෙන ලෙස මා  ICC මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර සාමාජිකයින් අපගේ ඉල්ලීම අනුමත කර තියනවා” ෂම්මි සිල්වා Cricbuzz වෙත පවසා තිබේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන බවද ඔහු තහවුරු කළේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම ICC විසින් පාලනය කරනු ඇතැයි ICC කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

Next Post

අය-වැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.