සඳුදා, ජූනි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හම්බන්තොට රෝහලේදී මියයයි!

by editor
ජූනි 22, 2026
in පුවත්
death
Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු අසනීප තත්ත්වයක් හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි 65 හැවිරිදි වැල්ලම්පිටිය, තොටුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ රැඳවියා අධික රුධිර පීඩන රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය ජුනි 16 වනදා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය රැඳවියා 2018 වසරේ පවරන ලද හෙරොයින් නඩුවකට අදාළව වරදකරු වී 2018 ඔක්තෝබර් 30 වනදා සිට බන්ධනාගාරගතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි අයෙකි.

ලංකාවේ නීතියට අනුව සිරකරුවෙකු මියගිය පසු, මරණ පරීක්ෂණ නිම වී දේහය ඥාතීන්ට භාරදීම සාමාන්‍ය පටිපාටියයි. ඥාතීන් නොමැති නම් පමණක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන සලේට දිගටම අවශ්‍ය පෝෂණය නල මාර්ගයෙන්…

Share69Tweet43
Previous Post

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

Next Post

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
පුවත්

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

ජූනි 21, 2026
suresh-sale
පුවත්

ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන සලේට දිගටම අවශ්‍ය පෝෂණය නල මාර්ගයෙන්…

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
death

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හම්බන්තොට රෝහලේදී මියයයි!

ජූනි 22, 2026

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…
  • ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හම්බන්තොට රෝහලේදී මියයයි!
  • ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.