අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60කට වැඩි පිරිසකට ක්ෂය රෝගය… දැනට රොගය පැතිරීමේ අවදානමක් නැති බව බන්ධනාගා අධිකාරිය කියයි!

by editor
මැයි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට ක්ෂය රෝගය සඳහා ඖෂධ භාවිතා කරමින් පසුවන බව ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.

මෙම රැඳවියන් වෙනුවෙන් මාස තුනක කාලයක් යන තෙක් සෑම ඉරිදා දිනකම ඖෂධ පෙති තුනක් බැගින් ලබා දීමට කටයුතු කරන බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම රැඳවියන් දිගින් දිගටම වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරනු ලබන අතර, දැනට මෙම රෝගී තත්ත්වය බන්ධනාගාරයේ සිටින වෙනත් රැඳවියන් අතරට බෝවීමේ අවදානමක් නොමැති බව ද එම කාර්යාලය අවධාරණය කරයි.

කෙසේ වුවද, ඉදිරියේදී එවැනි බෝවීමේ තත්ත්වයක් හෝ රෝගය උත්සන්න වීමක් වාර්තා වුවහොත්, වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අදාළ රැඳවියන් වැලිසර ළය රෝහල වෙත යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කරයි.

දැනට පවතින තත්ත්වය අනුව ඖෂධ නිසි ලෙස භාවිතා කිරීමෙන් පසු මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව පෙන්වා දෙන බන්ධනාගාර අධිකාරි කාර්යාලය, වැඩිදුරටත් අනාවරණය කළේ මත්කුඩු පානය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැඳවියන්ගෙන් සියයට අනූවකට (90%) පමණ මෙම ක්ෂය රෝගී තත්ත්වය පවතින බවයි.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ට්‍රම්ප්ගේ චීන සංචාරය ලෝකය වෙනස් කළේ ද?  

Next Post

චින සංචාරයෙන් පැය කීපයකට පසු ආරක්ෂක මණ්ඩලය රහසේ රැස් කළ ට්‍රම්ප් ඉරාන යුද්ධය අලුතින් අරඹන්න සූදානමක!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.