බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

G7 නායකයෝ ඊශ්‍රයාලයට සහාය පළ කරති…

by editor
ජූනි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කැනඩාවේ පැවති G7 රටවල නායකයින්ගේ සමුලුවේ දී එම නායකයෝ ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් පවතින සන්දර්භය තුළ “ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇතැයි ප්‍රකාශ කරති.

සඳුදා රාත්‍රියේ නිකුත් කරන ලද එම ප්‍රකාශයේ දක්වා ඇත්තේ “ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අපගේ ලබාදීම සහයෝගය නැවත අවධාරණය කරන” බවයි.

“කලාපීය අස්ථාවරත්වයේ සහ භීෂණයේ ප්‍රධාන මූලාශ්‍රය ඉරානයයි. ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බව අපි නිරන්තරයෙන් පැහැදිලි කර ඇත්තෙමු,” ප්‍රකාශයේ තවදුරටත් සඳහන් විය. ට්‍රම්ප් මුමුණමින් ඇති වාඛ්‍යය අවසානයේ G7 සමුළුවේ නායකයෝ තමන්ගේ ප්‍රකාශයක් ලෙස ඊයේ යළි එළි දැක්වූහ.

මේ සියල්ල අතර ඔවුන් කියන්නේ කලාපයේ “සාමය සහ ස්ථාවරත්වය සඳහා ඔවුන්ගේ කැපවීම” නැවත අවධාරණය කරන බවය.

මේ අතර ඊයේ කැනඩාවේ පැවති G7 සමුළුව අතර මැදදී ට්‍රම්ප් යළි සිය රටට ආවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“මැදපෙරදිග සිදුවෙමින් පවතින දේ” හේතුවෙන් සඳුදා රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු කැනේඩියානු රොකීස් හි කනනාස්කිස් හි ලෝක නායකයින්ගේ රැස්වීමෙන් ට්‍රම්ප් ඉවත් වන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවාය. ඊයේ ඇය ඒ ගැන වැඩි විස්තර සඳහන් කළේ නැත.

“පැහැදිලි හේතූන් මත මම ඉක්මනින් ආපසු පැමිණිය යුතුයි.” යන්නට පෙර ට්‍රම්ප් මාධ්‍යයට කීවේය.

ට්‍රම්ප් නැවත පැමිණීමෙන් පසු ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වීමට උපදෙස් දී ඇති බවට වාර්තා පැතිරෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යකඩවලට විකිණූ බව කී දකුණු පළාත් සෞඛ්‍ය සේවයේ  මිට්ෂුබිෂි ජිප් රථයක් සහ ටොයොටා ලෑන්ඩ් කෲෂර් රථයක් සඳහා විකිණූ බව කියන දිනයේ සිට වසර 16ක් තිස්සේ පුද්ගලික නම්වලින් ආදායම් බලපත්‍ර ලබා ගෙන… විගණනය හෙළි කරයි!

Next Post

කථා නායක එක්ක තරහ වුන විපක්ෂය අද නැවත සභා ගර්භයට එන්නේ නෑ ලු!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.