බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

E8 වීසා සඳහා ගිවිසුම්ගත වුනේ නීත්‍යානුකුලව… විදේශ රැකියාවලට යවන්න කිසිම මුදලක් මම ගත්තේ නෑ… මනුෂ – විජිතට ලියයි!

by editor
නොවැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

E8 ඛාණ්ඩයේ වීසා යටතේ ඍතුමය රැකියා අවස්ථා රටට ලබා ගැනීම සඳහා හිටපු කම්කරු ඇමතිවරයා ලෙස තමන් කටයුතු කළේ ශ්‍රී ලංකාවේ සහ කොරියානු ජනරජයේ ක්‍රායාත්මක නීති තත්ත්වයන් ගලපා ගනිමින් නීත්‍යානුකූලව සහ විනිවිද භාවයකින් යුතුව බව හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාර වත්මන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඩොලර් මිලියන 200ක තිබූ මාසික විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 දක්වා වැඩි කිරීමට දියත් කළ ක්‍රියාවලියේ දී ද්වී පාර්ශවිකය ගිවිසුම් හරහා ශ්‍රමිකයින් කොරියානු රැකිය‍ා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම වර්ධනය කරගැනීමට කොරියාවේ ඍතුමය රැකියා අවස්ථා විවෘත කරගැනීමට පියවර ගත් බවද ඔහු එම ලිපියේ දක්වා ඇත.

මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා විදේශ රැකියා ඇමති විජිත හේරත් වෙත දැනුම් දෙන්නේ දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය හරහා තමන්ගේ පුද්ගලික ජීවිතයට මෙන්ම දේශපාලන ජීවිතය ද විනාශ කරමින් ප්‍රචාරයවන විදේශ රැකියා සඳහා මුදල් ලබා ගැනීම පිළිබඳ චෝදනාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවය.

ඔහු පවසන්නේ මේ ක්‍රියාවලියේ දී යම් පුද්ගලයෙක් විදේශ රැකියා සඳහා පිටත් වීමට මුදල් ලබාගෙන ඇතිනම් එය බරපතල වරදක් බවත් ඔවුන් සම්බන්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඒ් සඳහා කොන්දේසි විරහිතව සහය දීමට සුදානම් බවත් මනුෂ නානායක්කාර ඇමතිවරයා වත්මන් විදේශ රැකියා ඇමතිවරයා වෙත දන්වා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලාපොරොත්තු නැති ලෙස පරාක්‍රම සමුද්‍රයට ගලා එන ජල ධාරිතාව වැඩි වෙයි!

Next Post

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වේ…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.