සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලේ වෛද්‍යවරයා මත්පෙති ජාවාරම් කරද්දී උපාය දූතයෙකුට කොටුවේ!

by editor
මාර්තු 24, 2026
in පුවත්
DOCTOR
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ස්නායූ රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාදිය යුතු විශේෂ වේදනා නාශක පෙති වර්ගයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින්ට වැඩි මිලට අළෙවි කළ රජයේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමට දවුලගල පොලීසිය සමත්ව තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා සතුව තිබූ මෝටර් රථයේ තිබී අදාළ මත්පෙති 301ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ දවුලගල මාම්පිටිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන 50 හැවිරිදි වෛද්‍යවරයෙකි. විශේෂත්වය වන්නේ මෙම රෝහල මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා අදාළ පෙති වර්ගය මිලදී ගැනීමට සලස්වා ඇති අතර, එහිදී පෙති දෙකක් රුපියල් 500ක මුදලකට අළෙවි කරමින් සිටියදී වෛද්‍යවරයා කොටු කරගෙන තිබේ.

මීට මාස කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් මියගිය තරුණයෙකුගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, අදාළ තරුණයා රජයේ රෝහලක වෛද්‍යවරයෙකුගෙන් මත්පෙති ලබාගෙන ඒවා විකුණා හෙරොයින් පානය කරන බවයි. එම මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වූ වෛද්‍යවරයා මොහුම දැයි යන්න පිළිබඳව දවුලගල පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් අධිකාරි ඔමේෂ රන්දිකගේ උපදෙස් මත දවුලගල පොලිස් ස්ථානාධිපති රුක්මන් රත්නායක පොලිස් කොස්තාපල්වරුන් වන 777465 රුවන්, 95324 ලාල් යන නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ නෛතික බාධා ඉවත් කිරීමට පියවර: ජනපති සහ කමිටුව අතර විශේෂ හමුවක්!

Next Post

ඇමරිකා – ඉරාන් සාකච්ඡාවට සත්කාරකත්වය දීමට පකිස්ථානය සූදානම්! ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්?

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.