ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරුන්ට හා විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් හිමි DAT දීමනාවට සමානුපාතික වෙනත් දීමනාවක් සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අනෙකුත් වෘත්තිකයන්ට ලබා දිමට රජය කටයුතු කරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට අවධාරණය කරයි.
මේ වන විට DAT දීමනාව හිමි නොවන සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති තම සේවා ඛාණ්ඩවල සේවකයින්ට කිසිසේත්ම හිමි නොවන DAT දීමනාව ලෙස අඩු මුදලක් හෝ ලබා ගැනිමට ඉතා අසාධාරණ වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්නවන බව සංගමය පෙන්වාදේ.
විශේෂඥ වෛද්‍යවරුන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ









