අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2025 දෙසැම්බර් වනවිට මේ ජනාධිපතිගේ නායකත්වයෙන් මත්ද්‍රව්‍ය සහ පාතාලය රටින්ම තුරන් කරනවා… මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිගේ අලුත්වුන පොරොන්දුව!

by editor
ජූලි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ  ජනාධිපතිවරයාගේ මගපෙන්වීම සහ නායකත්වය යටතේ 2025 දෙසැම්බර් වනවිට මුලු රටින්ම පාතාලය තුරන් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද (06) ජාතියට පොරොන්දු වූයේය.

ඔහු මේ ජාතික පොරොන්දුව ලබා දෙන්නේ ඌව පලාත් ප්‍රජා පොලිස් කමිටු රැස්වීමට එක් වෙමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම අමතමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වසරේ දෙසැම්බර් වනවිට පාතාලය සහ මත්ද්‍රව්‍ය ස්ථිර වශයෙන්ම තුරන් කරනබවට ජාතියට පොරොන්දුවනවිට මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මේ ජනාධිපතිවරයාගේ නායකත්වය සහ උපදේශය යටතේ ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසය වනවිට මත්ද්‍රව්‍ය සහ පාතාලය රටින් තුරන් කරන බවට ජාතියට පොරොන්දු වුනේය.

නීතිගරුක රටක් යන තේමාව යටතේ පැවති මෙම රැස්වීමේ දී ටිරාන් අලස් ඇමතිවරයා කළ කතාව මෙසේය.

“මම යුක්තිය පටන් ගන්න තීරණය කළේ ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඔම සියලු දෙනාගේම දූ දරුවන් වෙනුවෙන් . ඔබ සියලු දෙනාගේම පවුල් වෙනුවෙන්. ඔබලා දන්නවා ගිය දෙසැම්බර් ඉඳන් දැන් වෙනකොට ගිය දෙසැම්බර්වල ඉඳන් දැන් වනකොට තම තමන්ගේ පළාත්වල තිබ්බ තත්ත්වය කොහොම ද,  දැන් තියන තත්ත්වය කොහොම ද කියලා.
මම අදත් පොරොන්දු වෙනවා අපි මේ කරගෙන යන මෙහෙයුම දිගින් දිගටම කරනවා. අපි අඩියක් පස්සට තියන්නේ නෑ මොන බලපෑම් ආවත්.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජනාධිපති තුමා මට කියලා තියෙන්නෙත් කාටවත් ඇඟිලි ගහන්න දෙන්න එපා. හරි දේ කරන්න කියලා. මම පොරොන්දු වෙනවා එකක් ඔබ සියලු දෙනාටම. අපි කාගෙවත් බලපෑම්වලට යටත් නොවී මේ රට මත්ද්‍රව්‍යයෙන් සහ පාතාලයෙන් බේරගන්න වැඩපිළිවෙළ දිගින් දිගටම ගෙනියනවා. අපේ ගරු ජනාධිපතිතුමාගෙ නායකත්වය යටතේ මත්ද්‍රව්‍ය සහ පතාලය මුළු රටින්ම 2025 දෙසැම්බර් වනකොට මුලු රටින්ම මේක තුරන් කරන්න පොරොන්දු වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩක් කරගන්න ඕන නම් ලබන බ්‍රහසපතින්දා එන්න… ග්‍රාම නිලධාරීවරු ජනතාවට දන්වති!

Next Post

පාලිත රංගේ බණ්ඩාර පල් බොරු කාරයෙක්… ඇමති බන්දුල ගුණවර්ධන කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.