අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20 ඉදිරියට ගෙන නොයන්නැයි ඔන්ලයින් පෙත්සමක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙස ඉල්ලා සිටිමින් ජනපති, අගමැති, පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බලකිරීමේ ඔන්ලයින් පෙත්සමකට සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය (එන්එම්එස්ජේ) සහ ඒකාබද්ධ විපක්ෂ නායකවරු ඊයේ අත්සන් තැබූහ.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි පුළුල් ලෙස මහජන අදහස් විමසීමෙන් පසුව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් පිළිබිඹු වන නව ව්‍යවස්ථාවක් සම්මත කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අත්තනෝමතික ලෙස සොරකම් කිරීමට රජය උත්සාහ කරන්නේ නම්, එය රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බවට හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය අනතුරු ඇඟවීය.

“එක් අතකින්, වසංගතය රට පුරා තර්ජනාත්මකව පැතිරෙමින් තිබේ. එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වී ඇත. එහෙත්, මේ ආණ්ඩුවේ නායකයින්ගේ බලය පිලිබඳ සාගින්න වැඩි ය. ඔවුන් ඒකාධිපති පාලනයක් ඇති කරන තෙක් ඔවුන්ගේ බල පිපාසය සංසිඳුවන්නේ නැත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග අතිවිශාල හා පෙර නොවූ විරූ ඒවා බව” ජයසූරිය මහතා පැවසීය.

සියළුම මන්ත්‍රීවරුන් සිය හදවත්වලට ඇහුම්කන් දෙන ලෙස ඔහු ඉල්ලා සිටි.

වර්තමාන හා අනාගත පරම්පරාවන්ට අත්තනෝමතික පාලනයක වහලුන් ලෙස ජීවත් වීමට බල කෙරෙන යුගයක් නිර්මාණය කිරීමට ඔවුන් හවුල් විය යුතුදැයි තමන්ගෙන්ම විමසා සිටින ලෙස හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාකඳුරේ මධුෂ් වෙඩි ප්‍රහාරයකින් මරුට

Next Post

අතීත වැසියෝ නාගයින් වන්දනා කළ බව තහවුරු වන පුරාවස්තු රැසක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.