සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20 අවුල ආණ්ඩුව ඇතුළේ පිපිරෙයි.. විමල් – කැටගොඩ ගුටි කෙළිය නූලෙන් බේරෙයි.

by editor
ඔක්තෝබර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අද උදේ පාර්ලිමේන්තුව තුළ කර්මාන්ත ඇමති විමල් වීරවංශ හා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජයන්ත කැටගොඩ අතර ඇතිවන්නට ගිය ගුටි කෙළියක් අනෙක් මන්ත්‍රීවරුන් මැදිහත් වී අසීරුවෙන් නවත්වාගෙන තිබේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඇතිවූ ප්‍රශ්නයක් නිසා සිදුවන්නට ගිය ගැටුම පිළිබද කතාව වාර්තාවන ආකාරයට මෙසේය.
කර්මාන්ත ඇමති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම සිටින්නේ ද්විත්ව පුරවැසි භාවයට සම්බන්ධ වගන්තිය 20 වැනි ව්‍යස්ථා සංශෝධනයෙන් ඉවත් නොකරන්නේ නම් ඊට පක්ෂව ඡන්ද නොදෙන ස්ථාවරයේය.
එහෙත් අද (21) උදෑසන ජා.නි.පෙ මන්ත්‍රී කණ්ඩායම හමු වූ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ මේ කේවල් කිරීම් නොසලකා 20ට ඡන්දය ලබාදෙනවා නම් තමන් මැදිහත් වී විශාල වරදාන හා වරප්‍රසාද ප්‍රමාණයක් ඔවුන්ට ලබා දෙන්නට සහතිකවන බවය.
මේ බව විමල් වීරවංශ ඇමතිවරයාට දැනගන්නට ලැබී තිබුණේ ඊට ටික වෙලාවකට පසුය. ඔහු වහාම අගමැතිවරයා හමුවීමට ඔහුගේ කාර්යාලයට යනවිට ජයන්ත කැටගොඩ ඇතුළු මන්ත්‍රී පිරිසක් අගමැතිවරයාගේ කාර්යාලයේ සිට ඇත.
ජයන්ත කැටගොඩ තමන්ට හොරෙන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බා ගන්නට කරන මෙම උත්සාහය ගැන විමල් අගමැතිවරයා ඉදිරියේදීම විමසා තිබේ. ඔහු ප්‍රශ්න කර ඇත්තේ මේ අණ්ඩුව පත් කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළ තමන්ට මේ වැනි දෙයක් කරන්නට ජයන්ත කැටගොඩ කවුදැයි කියාය.
මෙහිදී අගමැතිවරයා ජයන්ත කැටගොඩට කියා ඇත්තේ මෙවැනි කැම්පේන් කරන්නට පෙර තමන්ව දැනුවත් විය යුතු බවය. මෙවැනි වැඩ වලින් සිදුවන්නේ ආණ්ඩුවේ සාමුහිකත්වය නැති වීමයැයි කී ඇගමැතිවරයා අසුනින් නැගිට ගොස් ඇත.
මේ අවස්ථාවේ දී විමල් වීරවංශ හා ජයන්ත කැගොඩ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී ඇත. එහි කෙළවර ජයන්ත කැටගොඩ විමල් වීරවංශ වෙත පහර දීමට පැණ තිබේ.
ඒ අවස්ථාවේ දී අවට සිටි අනික් මන්ත්‍රීවරුන් එක්ව ගුටි හුවමාරුව අසීරුවෙන් නවත්වා ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ දිස්ත්‍රික්කයටම අද රෑ සිට ඇඳිරි නීතිය

Next Post

ගම්පහට ඇඳිරි නීතිය දැම්මේ ඇයි?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.