බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

164ට දුන් ලීටරේ 220 කරයි ! නැප්තාවලින් දුවන කැලණිතිස්ස බලාගාරය නවතී!

by Lanka Sara Editor
ජනවාරි 22, 2023
in පුවත්
Kelanithissa

Kelanithissa

Share on FacebookShare on Twitter

කැලණිතිස්ස චක්‍රීය සංයුක්ත තාප බලාගාරය ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නොමැති වීම හේතුවෙන් ක්‍රියා  විරහිත වී ඇති අතර මෙම තත්ත්වයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන තොග තිබියදී  බව වාර්තා වේ. ඉතිහාසයේ පළමු වතාවට රට තුළ අවශ්‍ය ඉන්ධන තොග තිබියදී මෙම බලාගාරය ඉන්ධන නොමැතිව නවතා දැම පළමු අවස්ථාව මෙය වන අතර මෙමඟින් මේ වනවිට ජාතික විදුලි පද්ධතියට මෙගවොට් 165ක් අහිමි වී ඇතැයි විදුලි බල ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසන ආකාරයට කැලණිතිස්ස විදුලි බලාගාරය මේ අයුරින් නැප්තා ඉන්ධන අර්බුදයට ලක් වීමට එක් හේතුවක් වන්නේ කලින් රුපියල් 164කට ලබා දුන් නැප්තා ලීටරයක් සඳහා ඛනිජ තෙල් සංස්ථාව හදිසියේම රුපියල් 220ක් අය කිරීමට ගත් තීරණයයි. නැප්තා යනු බොරතෙල් පිරිපහදු ක්‍රියාවලියේ අතුරු ඵලයක් වන අතර එකම මිලක් ගෙනා බොරතෙල් තොගයකින් ලබා ගන්නා නැප්තා හදිසියේ ලීටරයක් රුපියල් 220ක් දක්වා වැඩි කිරීම අත්තනෝමතික ලෙස සංස්ථාව සිදු කර ඇති බවත් මෙම තෙල් ලීටරයක් රුපියල් 80කට තරම් අඩු මුදලකට ලබා දීම හැකිව තිබියදී විශාල ලාබ තීරුවක් රඳවා ගනිමින් මෙලෙස ඉහළ මිලකට ලබා දීමෙන් දැනට ගල් අඟුරුවලටත් වඩා ලාබ දායී  ඉන්ධන ප්‍රභවය වන නැප්තා මඟින් විදුලිය ජනවයට  විශාල මුදලක් වැය වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ලීටර මිලියන 4කට වඩා වැඩි තොගයක් පවතින අතර එය අසාධාරණ ලෙස ඉහළ මුදලකට ලබා දීමට ඛනිජ තේ සංස්ථාව පියවර ගන්නා බවයි.

මේ වනවිට විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ  පවා අඩු පිරිවැයකින් විදුලිය නිපදවිය හැකි අවස්ථාවන් පවා විදුලිය බල මණ්ඩලයට මේ අනුව අහිමිව ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

එතම අමාත්‍යවරයකු යටතේ පවතින මෙම ආයතන දෙක සම්බන්ධීකරණය කිරීමට අමාත්‍යවරයා හෝ අමාත්‍යංශ නිලධාරීන් උනන්දුවක් නොදක්වන බවත් මේ හදිසි මිල වැඩි කිරීමේ අරමුණද බොහෝ විට ඉදිරියේදී විදුලිය ගාස්තු වැඩි කිරීම සඳහා වැඩි පරිවැයක් පෙන්වීම විය හැකි බවද එම ප්‍රකාශකයා සැක පළ කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳ මත පා තැබූ ලොව දෙවන මිනිසා ඕල්ඩ්‍රින් 93 වැනි වියේ දී සිව්වන වරටත් විවාහ වෙයි.

Next Post

රෝහල්වල කළු කොඩි ඔසවා හෙට කළු සතිය අරඹයි… කළු පටි බැඳගෙන වෛද්‍යවරු එති!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.