බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

15න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය   පාසල් ක්‍රිකට් සංගම් සභාපති සුන් කරලා…

තම දරුවන් වෙනුවෙන් ක්‍රිකට් සම්ප්‍රදාය වෙනස් කළ සභාපති ගැන ඇමතිට පැමිණිලි කිරීමට සූදානමක්!

by editor
ඔක්තෝබර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කරනු ලබන අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ මූලික තේරීම් සියල්ල කර තිබියදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති වරයාගේ මැදිහත් වීම මත වයස් කාල  සීමාව අඩු කිරීම නිසා   තරගාවලියම අවුලකට ඇද දමා  ඇතැයි වාර්තා වේ.

සභාපතිවරයාගේ අත්තනෝමතික මැදිහත්වීමෙන් සිදුකරන  වයස් සීමාව වෙනස් කිරීම නිසා තරගාවලියෙන් වයස වැඩි වී ඉවත් කිරීමේ අසාධාරණයට ලක්වන ක්‍රීඩකයන්ගේ දෙමව්පියන් පිරිසක් මේ ගැන අධ්‍යාපන ඇමතිවරයාට  පැමිණිලි කිරීමට සූදානම්වන බව පාසල් ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

මෙම තත්ත්වය තුළ     දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් බෙහෙවින් අපහසුතාවට පත්ව ඇති අතර  සියලුම තේරීම් යළි මුල සිට ආරම්භ කිරීමට සිදු වන බව වාර්තා වේ.

කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වන  පාසල් සංගම් සභාපතිවරයා මෙම බලපෑම සිදු කොට ඇත්තේ තම විදුහලේම අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන තම පුතුන් දෙදෙනාට තේරීමේ අවස්ථාවක් නිර්මාණය කර දීමට බව ද එම කණ්ඩායම අධ්‍යාපන ඇමතිවරයා ඉදිරියේ සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට සැරසෙන බව දැනගන්නට ඇත.

මෙම සභාපතිවරයා පසුගියදා සියලුම පාසල් ක්‍රිකට් තරග සජීවී ලෙස නොමිලේ ආවරණය කරන ලකුණු සටහන් කරුවන්ගේ සංගමයේ නිල වෙබ් අඩවියටද  ආවරණ අවකාශය තහනම් කර තිබිණි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආහාර වේල වෙනස් වෙලා තමයි… ඒත් ඉහළ මන්දපෝෂණයක් තියනවා කියන්නෙ පට්ටපල් බොරු…

Next Post

අවුරුද්දට කෝටි 31 පාඩුවට ආණ්ඩුවට කඩේ යන ITN සුදු අලියා ගැන විගණනය කතා කරයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.