අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆයිට් එක මරු… ඒත් පත් කළ අතුරු පාලක කමිටුව අවුල්… විජිත හේරත් කියයි!

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
vijitha-herath-
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා සහ ඔහුගේ නියෝජිතයා දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය පාර්ශවයේ හිටගෙන සිටිද්දී  ක්‍රීඩා ඇමතිවරයා සිදුකරන මේ නිර්භීත අරගලයට ඉතාම ගෞරවයෙන් ස්තුති කරන නමුත් එතුමා පත් කළ අතුරු පාලක මණ්ඩලය බරපතල ප්‍රශ්නාකාරී තැන් සහිත බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේය.

“ මේ අතුරු කමිටුවට විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගේ පුතාව පත් කළේ ඇයි?.  මුසම්මීල් ආණ්ඩුකාරතුමාගේ පුතාව පත් කළේ ඇයි?  ආයේ ධර්මදාස පවුලේ කෙනෙක්ව පත් කළානේ. ජයන්ත ධර්මදාස බෝඩ් එකේ හිටියා. උපාලි ධර්මදාස මේකට පත් කළා. අර්ජුණ රණතුංග දක්ෂ ක්‍රීඩකයෙක්. 96 ලෝක කුසලානය ලංකාවට ගේන්න මුල් වුන රටම ආදරය කරන ක්‍රීඩකයෙක්.  නමුත් ඔබතුමාට තිබුණෙ ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයට අර්ජුන රණතුංග පත් කරන්නෙ නැතිව ඉන්න.”

ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය අරක් අරන් තියෙන්නේ පවුල් කීපයක්. පොඩ්ඩක් බලන්න. සුමතිපාල පවුල කාලයක් මේ ක්‍රිකට් බෝඩ් එකේ ආධිපත්‍ය දැරුවා. ධර්මදාසා  පවුල. ඊට පස්සේ කණගාටුයි කියන්න රණතුංග පවුල.

ප්‍රසන්න රණතුංග මහත්මයා උප සභාපති වෙලා හිටියා කියලා එතුමම කිව්වා.  නිශාන්ත රණතුංග ලේකම්.  අර්ජුණ රණතුංග දක්ෂ ක්‍රීඩකයෙක්. එතුමා සම්බන්ධව රටේ ජනතාවගේ ආදරයක් තියනවා. හැබැයි පරිපාලනයට එතුමා දක්ෂ ද නැද්ද කියන එක වෙනම විවාදයක්. එතකොට රණතුංග පවුල, ධර්මදාස පවුල සහ සුමතිපාල පවුල විතර ද  ක්‍රිකට් පරිපාලනය දරන්න ඕන.

ක්‍රීඩා ඇමති තුමනි.  ඔබතුමා ෆයිට් කරපු එක හොදයි… ඒකට ස්තුතියි. නමුත් අතුරු පාලක මණ්ඩලය පත් කරපු එකේදි ඔබතුමාගේ අවංකකම සහ නිර්භීතකම අරන් වෙන කවුරුහරි ගේමක් ගහපු බවක් පේනවා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධව  වෝහාරික විගණනයක් සිද්ධ වූ බවත් එය කෝප් කමිටුවට ඉදිරිපත් වී තිබෙන  නමුත් දේශපාලන වෙනස්වීම් මත  එම විමර්ශන සිදු නොවුන බවත්  විජිත හේරත් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණයට අපහාසයක් වුනේ නෑ… එක් විනිසුරුවරයෙකුගේ ක්‍රියා කලාපය ගැන අළු යට තිබුණු ගිනි පුපුරු පුපුරා ගියා පමණයි… අධිකරණ ඇමති කියයි!

Next Post

ක්‍රිකට් ගොඩ ගන්න පාර්ලිමේන්තුව වාද කරද්දී අදත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171කට නවසීලන්තට දැවෙයි….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.