බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර වාහන නඩුවකට හිරේ තපින ගාල්තැන්නේ කපුවාගේ වාහන අංගනයෙන් තවත් හොර මොන්ටෙරෝ රථයක් සොයා ගනී!

by editor
නොවැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හොර වාහනයක් සන්තකයේ තබාගෙන රට පලන්නට උත්සාහ කර මේ වනවිට බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න කපුවාට අයත් තවත් හොර වාහනයක් අම්පිටිය ගාල්තැන්නේ ඔහුට හිමි වාහන අංගනයේ තිබියදී තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ව්‍යාජ අංක තහඩු සහිත මෙම වාහනය රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මොන්ටෙරෝ ජිප් රථයක් බවත්, ජිප් රථයේ තිබූ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කර සොයා බැලීමේ දී එම අංකය නීත්‍යානුකූලව ලියාපදිංචි කළ මෝටර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථයක ලියාපදිංචි අංකය බවත් තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

පොලිසිය ඔහුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (06) පස්වරුවේ ගාල්තැන්න දේවාල පරිශයේ වාහන අංගනයේ තිබී අදාල මොන්ටොරෝ ජිප් රථය පොලිස් භාරයට ගෙන ඇත. මෙම අංගනයේ මොන්ටෙරෝ, ප්‍රාඩෝ, සහ ඩිෆෙන්ඩර් මෙන්ම කාර් ද සහිතව සුඛෝපභෝගී අධි වටිනාකමක් සහිත වාහන 12ක් ඇති බවත්, මේ සෑම වාහනයකම ලියාපදිංචි අංක මෝටර් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට විමර්ශන අංශ කටයුතු කරගෙන යයි.

මින්පෙර දිගන සීඅයිසී නිවාස සංකීරණයට ලොහාන් රත්වත්තේ ගේ සිය දිවි නසා ගත් ලේකම්වරයා විසින් ගෙනත් දැමූ බව කියමින් තමන්ගේ හිමිකම සහිත හොර මිට්ෂුබිෂි ජිප් රථයක් පිළිබඳ විමර්ශන නොමග යවා එම කෝටි ගණනක ජිප් රථය සම්බන්ධ වගකීමෙන් මිදෙන්නට උත්සාහ කළ ගාමිණී ආනන්ද හෙවත් ගාල්තැන්නේ කපුවා තෙල්දෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගජමුතු දෙකක් ලක්ෂ තිහකට විකුණන්නට ගිය චීවරධාරියා අත් අඩංගුවට…

Next Post

බැංකු ගිනුමක් විවෘත කරගන්න ඇති නොහැකියාව නිසා රටේ එක් ලක්ෂ හතලිස් දහසක අසරණයින්ට අස්වැසුම නෑ… ජනපති හෙළි කරයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.