අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරෙන් රට පැන්න දොස්තරලාට වෛද්‍ය සභාවෙනුත් තල්ලුවක්… අමාත්‍යාංශය කියයි!

by editor
අගෝස්තු 13, 2023
in පුවත්
SLMC
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ 

  • සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වූ වෛද්‍යවරුන්ගේ නාමලේඛණයක් ලබා දී ඔවුන් අසාධුලේඛනගත කරන ලෙස  ඉල්ලීම් කළත්  වෛද්‍ය සභාව එය සලකා නෑ… මෙම වෛද්‍යවරුන් අසාධුලේඛනගත කළොත් විදෙස් රටවල සේවය කරන්න බෑ…. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි….                              

සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා හොර රහසේම විදේශගත වු වෛද්‍යවරුන්ගේ නාමයන් අසාදුලේඛණ ගත කර  ඇති බැවින් ඔවුන්ට වෛද්‍ය සභාව ලබා දී තිබෙන ලියාපදිංචි  අහෝසි කරන මෙන්  ඉල්ලීම් කළද එවැන්නක් මෙතෙක් සිදුකර  නොමැති බව   සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

හොර රහසේ විදේශගත වූ වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කරන්නේ නම් විදේශගතව සිටින වෛද්‍යවරුට නැවත මෙරටට පැමිණීමට සිදුවනු ඇති බවද ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

එසේම සෞඛ්‍ය අමාත්‍යංශය‌ට නොදන්වා විදේශ ගතවන වෛද්‍යවරුන්ගෙන් රුපියල් මිලියන 15ක පමණ දඩමුදලක් අය කර ගත යුතු වුවද අමාත්‍යංශය එම මුදල අය කර ගැනීමට මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් ඒ වෙනුවට ඇප මුදල වන රුපියල් මිලියන 2ක පමණක් මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්  එම ප්‍රකාශකයා පැවසුවේය.

වෛද්‍යවරයෙක් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය තුළ විශේෂඥ වෛද්‍යවරයෙක් වීම සඳහා රජය වැය කරන මහජන මුදල රුපියල් මිලියන 15ක පමණ වෙන බවත් වෛද්‍යවරයා විදේශීය පුහුණුව සඳහා යන විට ඔහු වෙනුවෙන් ගිවිසුමකට අත්සන් තබන ඇපකරුවන් ඔහු නැවත මෙරටට නොපැමිණියහොත්  එම ඇප  මුදල් වන රුපියල් මිලියන 2ක මුදල ලබා දිීමට ගිවිසුම්ගතව බැදී සීටින බවත් ඔහු  පැවසුවේය.             

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු ක්‍රිකට් තරගයට ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු ප්‍රධානියෙක් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට යන්න එපා කියලා…

Next Post

පාකිස්තාන රෝහලක ශල්‍යාගාරයක විදුලි විසින්දි වීමක් ගැන විමර්ශනයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.