බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තාන රෝහලක ශල්‍යාගාරයක විදුලි විසින්දි වීමක් ගැන විමර්ශනයක්

by Lankasara News
අගෝස්තු 13, 2023 - Updated on අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ ශ්‍රී ගංගාරාම් රෝහලේ කළමානාකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් එම රෝහලේ ශල්‍යාගාරවල දින කීපයක් විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරුන් සහ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට වාර්තාවේ.

අදාල විදුලි විසන්දිවීම වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් සිදු කරමින් සිටියදී සිදුවී ඇති අතර, එම සැත්කම් සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ට හට විදුලි පන්දම සහ වෙනත් ක්‍රම භාවිත කිරීමට සිදු වී ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

අදාල අවස්ථාවේදී ශල්‍ය වෛද්‍යවරුන් අඳුරේ ශල්‍යකර්මයක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුව සමාජ මාධ්‍යවල විශාල වශයෙන් ප්‍රචාරය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාකිස්තානය තුල දැඩි කතාබහක්ද ඇතිව තිබිණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ගෙන් කඩිනම් වර්තාවක්ද කැදවීමට පාකිස්ථාන සෞඛ්‍ය බලධරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වය සොයා බැලීමටත් ඊට කඩිනමින් විසදුම් ලබාදීමටත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කණ්ඩායමක් අදාල රෝහල වෙත යොමු කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබිණි. පාකිස්තාන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදාල කණ්ඩායමට උපදෙස් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක්ද සපයන ලෙසයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

දැනට වාර්තා වන අන්දමට රෝහල් කලමනාකාරිත්වයේ පැවති නොසලිකිමත් බව හේතුවෙන් මෙලෙස විදුලිය විසින්දි වීමක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් පාකිස්තානය මේවන විට ශ්‍රී ලංකාවට සමාන ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එහිදී සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එරට දෛනියක කටයුතු රැසකට භාදා සිදිවු තිබේ.

Share69Tweet43
Previous Post

හොරෙන් රට පැන්න දොස්තරලාට වෛද්‍ය සභාවෙනුත් තල්ලුවක්… අමාත්‍යාංශය කියයි!

Next Post

දෙවියන් ඇස් පියන්… සීනිගම දේවාලයේ කෝටි ගණනක මුදල් වංචාවක් බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශය හෙළි කරයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.