බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොඳටම කරන ඇත්තන් ඉන්න ඩිජිටල් ඇමතිගේ පළාතේ දරුවන්“ ඔන් ලයින් “ කරන හැටි…

by editor
ජූලි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අන්තර්ජාල පහසුකම් හා දුරකථන සංඥාවල පවතින අවහිරතා නිසා දකුනු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල මොරකැටිය ගම්මානයේ පාසල් දරු දැරියන්ට කිලෝමිටර් 04ක් පමණ දුරගෙවා පොල්හේන  කදුමුදුනට  නැග ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතුවල නිරතවිමට සිදුවි ඇත.

On-Line
ඔන්ලයින් අධ්‍යාපනයට කිලෝ මීටර හතරක් දුර කඳු නගින දරුවන්…

සංඥා පහසුකම්වල පවතින දුර්වලතා නිසා මොරකැටිය ගම්මානයේ දරු දැරියන් මෙන්ම  පත්තාර, මාගෙදරකොළණිය,   කළුවගල යන ගම්මානවල දරු දැරියන්ද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. 

මොරකැටිය  ගම්මානයේ සිට පොල්හෙන කදුමුදුනට යාම  සඳහා ඇත්තේ අති  දුෂ්කර මාර්ගයකි.  පොල්හේන කදුමුදුනේ ගල්තලාව මත අට්ටාලයක් ඉදිකොට මෙම දරු දැරියන්   ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිති. ඇතැම් දරු දැරියෝ ගස් මතට නැගි අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිති. මෙම තත්වය  නිසා මෙකි ගම්මානයේ දෙමව්පියන්ටද  තම දරුවන්  සමග  කදුමුදුනට යාමට සිදුවි ඇත.  මෙකි ගම්මානයේ පදිංචි ජනතාවගේ ප්‍රධාන ජිවන මාර්ගය තේ වගාව වන අතර   කොරෝනා වසංගතයත් සමග ගම්වැසියන්ද  ආර්ථික වශයෙන් ගැටලු රැසකට ලක්ව  සිටිති.

On-Line
කඳු මුදුනේ තේ පඳුරු යට සිග්නල් සොයා ගෙන…

කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා මෙම ගම්මානයේ දරු දැරියන්   ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු මෙම කඳුමුදුන මත සිට සිදුකරගෙන යති. 

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙසේ දැඩි අරගලයක යෙදනේනේ ඩිජිටල් ඇමතිගේ පලාතේ දරුවන් වීම විශේෂය.    

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ ආරක්ෂක ප්‍රධානීන් කොළඹට ගෙන්වයි – කඩු කල්ලි මෙල්ල කරන්න උපදෙස්

Next Post

දැරිය දූෂණ සිද්ධියට අත්අඩංගුවට ගත් මාලදිවයිනේ ඇමති ශ්‍රි ලංකාවේ දී ශිෂ්‍යයෙක්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.