සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට වැටුපෙන් බදු කැපුවොත් රටේම සෞඛ්‍ය සේවාව බිඳ වැටෙයි… GMOA රජයට අනතුරු අඟවයි!

by editor
පෙබරවාරි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

දිවයින පුරා රජයේ රෝහල්වල රෝගී සත්කාර සේවාවන් මුළුමනින්ම බිදවැටීමේ  ආරම්භක දිනය හෙටින්  (23) සිට උදාවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

පසුගිය පෙබරවාරි 13වන දින සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව සමස්ත සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපෙන් සියයට 15ක් කප්පාදු කරන බව සදහන් කර ඇති බවත් ඒ අනුව හෙට දිනයේදී ලැබෙන මාසික වැටුපෙන් මෙම කප්පාදුව සිදුකර ඇත්නම් රෝහල් පද්ධතියම අකර්මණ්‍ය  කිරීමට සමස්ථ සෞඛ්‍ය වෘත්තිකයින්ම සහභාගි කර ගනිමින්  කටයුතු කරන බව සංගමය අවධාරණය  කරයි. 

මෙම සියලු දුෂ්කරතා හමුවේ වුවද, ඖෂධ අර්බුදය පවා කළමනාකරණය

කරගනිමින් රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම තුළින් මෙරට අහිංසක ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරලීම උදෙසා වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය  සේවකයින්  අපරිමිත කැප කිරීමක් සිදුකරන  සිටින මොහොතකදී මෙවැනි කප්පාදුවක් කිරිම බලවත් අසාධාරණයක් බවත් මෙය නැවත ආපසු හැරවිය යුතු බවත් සංගමය අවධාරණය කරයි.

.මීට පෙර ද මෙවන් ගැටලුවක් මතු වූ අවස්ථාවකදී සෞඛ්‍ය සේවකයින්ගේ

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වැටුප් කප්පාදුවක් කිසිසේත් සිදු නොකරන බව ජනාධිපතිතුමා තහවුරු කර

තිබියදී මෙන්ම, මුදල් අමාත්‍යංශය මගින් පසුගිය දිනවල දී නිකුත් කරන ලද

වියදම් කළමනාකරණය පිළිබඳව වන මාර්ගෝපදේශයන්හි, සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා ලබා දෙන අරමුදල් කිසිසේත්ම කප්පාදු නොකරන බව යලිත් තහවුරු කර තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම තීරණය අතිශයින් ප්‍රශ්නකාරී බව ඔවුහු පෙන්වාදෙති. 

2023.02.15 දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම අයුක්ති සහගත තීරණය සම්බන්ධයෙන් දැඩි ලෙස සාකච්ඡාවට ලක්විය.

ඒ අනුව,  මේ වන විටත් ලබාගෙන ඇති බැංකු ණය සඳහාවන පොලී අනුපාතික සහ මාසික වාරික විශාල වශයෙන් ඉහළ යාම, අසාධාරණ සහ ජන පීඩත  බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සිදු වන වැටුප් කප්පාදුව, අධි උද්ධමනයත්, ජීවන වියදම ඉහළ යාමත් හේතුවෙන් මුදලේ වටිනාකම අඩු වීම යන සාධක හේතුවෙන් ආර්ථික සහ මූල්‍ය අර්බුදයට ලක්ව ඇති වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්  මෙම අසාධාරණ 15%ක වැටුප් කප්පාදුව හරහා තව තවත්  පීඩාවට පත්ව ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ද්‍යෛ චමිල් විජේසිංහ  සදහන් කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දෙට සල්ලි නෑ කී මැතිවරණ කොමිසමට ඡන්ද දායකයින්ගෙන් මුදල් ඇණවුම්…

Next Post

ෂාෆ්ටර් ගේ අබිරහස් මරණය ගැන හොයන්න අධිකරණයෙන් විද්වත් මණ්ඩලයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.