සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුවන ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරාණා රැසක් සැලකිල්ලට ගෙන මෙම තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබේ.
ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස...
ඉන්ධන බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය දිය...
Discussion about this post