සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හීන ඉවරයි… අපි කවදාත් දකින්න නොහිතපු ලකුණු සටහන මෙන්න… දැන්  තරගය ඩී ඛාණ්ඩයේ අන්තිමයා නොවී ඉන්න…

by editor
ජූනි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාසර ඊයේ (11) වාර්තාකළ ආකාරයට කාලගුණ පුරෝකථන සැබෑ  කරමින් ඇද හැලුන ධාරාණිපතා වර්ෂාව විස්සයි 20 ලෝක කුසලානයේ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය සොදා හැරියේ ය.

ඒ අනුව පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු අවසන් අවස්ථාවත් අද (12) ගිලිහී ගියේය.

ශ්‍රී ලංකා – නේපාල තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන්  අලුයම 5ට ෆ්ලොරීඩා හි බ්‍රොවාඩ් කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණි. ධාරානිපාත වර්ෂාව සමග ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6ට තරගය අත්හැර දමන බව තරග තීරකවරු නිවේදනය කළහ.

ඩි ඛාණ්ඩයේ තරග වැදි කණ්ඩායම් වූයේ දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය ය. අද තරගය සේදී යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් සුපිරි වටයට තේරීමට සැකසෙන සූත්‍රයේ පළමු කොන්දේසිය වුනේ මේ තරග දෙකේම අනිවාර්යය ජයග්‍රහණය ය.   ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය හා නෙදර්ලන්තය සමග තරග කර අනිවාර්යයයෙන් ඉහළ ලකුණු සාමාන්‍යයක් සමග තරග දෙකම ජය ගත යුතු විය.

දෙවැන්න දකුනු අප්‍රිකාව තරග හතරම ජයග්‍රහණය කළ යුතුවිමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තැවැන්න නේපාලය තරග හතරම පරාජය විය යුතු වීමය.

තුන්වැන්න නෙදර්ලන්තය බංගලාදේශය පරාජය කළ යුතු වීමය.

ලොවෙත් නැති මේ කොන්දේසි සියල්ල හරහා යන්නට නොදී අද නේපාලය සහ ශ්‍රී ලංකාව අතර තරගය වැස්සට හේදුනේය. ශ්‍රී ලංකාවට සහ නේපාලයට ලකුණ බැගින් ලැබුනේය.

දැන් අපේ තරගය වෙනස් වී තිබේ. අපි ඉන්නේ ඩී ඛාණ්ඩයේත් අවසන් තැනය. තරගය නේපාලයටත් පහළට නොවැටී ලෝක කුසලානය අවසන් කිරීමය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් රැකවරණය යටතේ කඩාදැමූ සෝල් බීච් හෝටලයට රජය වන්දි ගෙවිය යුතු බවට මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි….

Next Post

රාජ්‍ය ආයතන විකිණීමට ඒරෙහි අත්සන් දස ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීම අරඹයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.