සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හින්දු පුවත්පත කරන තිගස්වන හෙළිදරව්ව… මරණ මංචකයට වැටුණු රටට එල්ටීටීඊ් ප්‍රහාරයක්?…

by editor
මැයි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති අවස්ථාවෙහි  ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා තහනම් කරන ලද එල්ටීටීඊ සංවිධානයේ විසිරී සිටින කාඩරයින්   යළිත් එක්වී සිටින බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ද හින්දු ඊයේ පොලිස් ආරංචි මාර්ග උපුටා දක්විමන්  පළ කළ මෙම  වාර්තාවේ  සඳහන් වන්නේ   උග්‍රවන ප්‍රචණ්ඩ විරෝධතා මධ්‍යයේ  ජාත්‍යාන්තර සම්බන්ධතා සහිත      ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ සමහර කොටස් සිය පිරිස් යොදවා විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට  උත්සාහ කරමින් සිටින බවය.

එමෙන්ම  හිටපු ඇතැම් එල්ටීටීඊ  කණ්ඩායම්  මැයි 18 වැනිදා   දෙමළ ජන සංහාර සැමරුම් දිනය ලෙස ප්‍රකාශ කිරීමටත් ප්‍රහාර සැලසුම් කිරීමටත්  වර්ෂ 2009 අවසන් මහා යුද්ධයේ දී     ඔවුන්ගේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මෙන්ම  ප්‍රවෘත්ති නිවේදිකා ඉසෙයි ප්‍රියා ඇතුළු පිරිස ඝාතනයේ පළිගැනීමටත්    කුමන්ත්‍රණය කරමින් ඇතැයි ද ද හින්දු  වාර්තාවේ දැක්වේ.

බුද්ධි තොරතුරු උපුටා දක්වමින් එම වාර්තාව දක්වා ඇත්තේ   ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ  සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි  එල්ටීටීඊ කණ්ඩායමක්   තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවය.

මේ වනවිට ඉන්දියාවේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින්  ගෙන්වූ  රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් තමිල්නාඩු ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ ආරක්ෂක සේවයේ යොදවා ඇතැයි ද හින්දු කියයි. තමිල්නාඩු පොලිසියේ වෙරළාරක්‍ෂක කණ්ඩායම   මුහුදු තීරයේ මුර සංචාරයේ වාර ගණන වැඩි කර ඇති බව ද එහි දැක්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම වාර්තාව අනුව ඉන්දීය ආරක්ෂක අංශ වේ වනවිට  මුහුදට යන ධීවරයින්ව අවදානම් සාධක පිළිබඳව දැනුවත් කර ඇත.  ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර සමුද්‍ර මායිම් රේඛාවේ කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් සිටීදැයි සොයා බලන ලෙස ද ඔවුන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ඇතුළුවීම වැළැක්වීමට ද වෙරළබඩ ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති ඇතැයි ද   තමිල්නාඩු ගොඩබිමේ සිට   මුහුදට  ප්‍රවේශවන සියලුම මාර්ගවල වාහන පරීක්ෂා කිරීම සඳහා මුරපොලවල් තර කරන ලෙස සියලුම වෙරළබඩ දිස්ත්‍රික්කවල පොලිස් අධිකාරීවරුන්ට දන්වා ඇතැයි ද ආරක්ෂක අංශ උපුටා දක්වමින් ද හින්දු  කියයි.

ඊයේ පලවුනු එම ප්‍රවෘත්තියේ දිගුව පහත දැක්වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

https://www.thehindu.com/news/national/tamil-nadu/intelligence-agencies-alert-on-regrouping-of-ex-ltte-cadres/article65411684.ece

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් මුද්‍රණ නොකළොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් නෑ… රනිල් කියයි!

Next Post

නව රජයේ කැබිනට් ඇමතිවරු හතරදෙනෙක් දිවුරුම් දෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.