බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හාට් ඇටෑක්” හැදෙන ප්‍රවෘත්තියක්! හෘද සැත්කම් වෛද්‍යවරුන් 18දෙනා 10ට බසී ! අලුත් වාට්ටු 20ක් වේලෙයි!

20 new wards are without the required medical professionals.

by editor
දෙසැම්බර් 9, 2022
in පුවත්
"
Share on FacebookShare on Twitter

දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ හෘද සැත්කම් කාර්යය සිදු කරන හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් 27 දෙනෙකු සදහා සේවා අවස්ථා ඇතත් එවැනි විශේෂඥවරුන් සිටින්නේ 18 දෙනකු පමණක් බවත් ඔවුන් ද වයස අවුරුද 60න් විශ්‍රාම ගැනීම සහ ඇතැම් ද්‍යෛවරුන් ශ්‍රි ලංකාවෙන් පිටවීම හේතුවෙන් ඉදිරියේදී හෘද සැත්කම් සඳහා ශල්‍ය වෛද්‍ය හිඟයක් නිර්මාණය විය හැකි බවත් වෛද්‍ය අංශ අනතුරු අඟවයි.

මේ වනවිට හෘද සැත්කම් ඇතුළු ප්‍රකිකාර සඳහා   දිවයිනේ විවිධ රෝහල්වල   වාට්ටු සංකීර්ණ 20 ක් විවෘත කර ඇති අතර .දැනට සිටින හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනා කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ස්ථාන වල සේවය කරන බවද මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාසරට පැවසීය.

2023 වර්ෂය තුළ දී මෙම විශේෂඥ වෛද්‍යවරුන් අතරින් 7 දෙනෙකු වයස 60 න් විශ්‍රාම යැවිමේ ක්‍රියාවලිය හරහා විශ්‍රාම යෑමට නියමිත අතර එක් වෛද්‍යවරයෙකු විදේශ ගත වීමට සැරසෙමින් සිටීම නිසා, මිලියන 22 මහජනයා සඳහා සේවා සැපයීම ට. ඉතිරි වන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 10 ක් වැනි සුළු සංඛ්‍යාවක් බව  හෙතෙම අනාවරණය කළේය.

ඔවුන් වෙනුවෙන් ඇතිවන පුරප්පාඩු පිරවීමට සුදුස්සන් නොමැති බවත් විදේශ විශේෂඥ පුහුණුව සම්පුර්ණ කර මෙරටට පැමිණි එක් වෛද්‍යවරයකු නැවත විදේශගතව ඇති බවත් අනාවරණය කළ මෙම වෛද්‍යවරයා තවත් එවැනි පුහුණුව සම්පුර්ණ කළ දෙදෙනෙකු නැවත ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවට අනියම් ලෙස දන්වා ඇතැයිද පැවසීය.

මේ වනවිට නාමිකව පවතින හෘද රෝග වාට්ටු දෙකක් කුරුණෑගල සහ මඩකලපුව යන මහ රෝහල් වල   පවතී. ඉන් කුරුණෑගල මහ රෝහලේ හෘද සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍යාගාර 2 ක් හා ඇඳන්10 කින් යුත් දැඩි සත්කාර ඒකකයක් ඇති අතර මඩකලපුව මහ රෝහලේ ද ශල්‍යාගාර 2 ක් හා ඇදන් 6 කින් යුත් දැඩි සත්කාර ඒකකයක් ඇත. අනුරාධපුර මහ රෝහලේ හෘද රෝග සඳහා ජපන් (JAICA) ආධාර යටතේ නව ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පවතී.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මේ අතර කුරුණෑගල, අනුරාධපුර, සහ පොළොන්නරුව මහ රෝහල්වල ඇති කිරීටක ප්‍රතිකාර අංශය මගින් වෛද්‍යමය ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන ශල්‍ය වෛද්‍යවරයකුගේ සහය අවශ්‍ය වේලාවට ලබා දීමේ හැකියාව නොමැති කමින් එම රෝහල් සේවාවන් ද අඩාල වී ඇත. ඉහත සඳහන් කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ගේ හිගය මත මෙම රෝහල් ත්‍රිත්වයේම හෘද රෝග සංකීර්ණ විවෘත කළ නොහැකි ව පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

හෘද රෝග සැත්කම් සඳහා දැනට පොරොත්තු  ලේඛනවල කාලය අවුරුදු 2 ක් පමණ වේ. මේ නිසා විශාල ප්‍රමාණයක් රෝගීන් මෙම කාලය තුළදී මිය යෑම නොවැලැක්විය හැකිය.

විශේෂඥ වෛද්‍යවරුන් ගේ හිඟය නිසා සිදුවන වාට්ටු සංකීර්ණ ක්‍රියාත්මක නොවීම නිසා මෙම තත්ත්වය තවත් බරපතල වනු ඇත.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඉහළ ම මරණ සංඛ්‍යාවට හේතුව වන්නේ හෘද රෝගයන් ය.

විශේෂඥ වෛද්‍යවරුන් වයස 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම යැවීමට ගත් හදිසි සහ අමනෝඥ තීරණය මත ඉදිරියේ දී ශ්‍රී ලංකාව හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදි ඉතා දරුණු අර්බුදයකට මුහුණ දෙනු ඇත. විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත හෝ නැවත රාජ්‍ය සේවය සදහා නොපැමිණිම හරහා මෙම තත්ත්වය තවත් බරපතල වනු නොඅනුමානය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 බීබීසී විකාශන රූපවාහිනී හා ගුවන් විදුලි වසා දමයි ?

Next Post

තාලේබාන්ලා සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ගුවන් විදුලි නාළිකා දෙකක් වසා දමති!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.