බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටා ගලවා ගන්න කුඩු සළිඳු මැදිහත් වී ඩුබායිවල නීති මෙහෙයුමක්!

by editor
අගෝස්තු 15, 2022
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter

දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාලයේ අපරාධකරුවෙක් වූ නදුන් චින්තක හෙවත් හරක්කටා රටට ගෙන්වා ගැනීම වළක්වා ගැනීම සඳහා ඩුබායිහි ඉහළම නීතිඥ සමාගමක සහාය ලබා ගැනීමට කටයුතු සංවිධානය කර ඇත්තේ තවත්  පාතාල අපරාධකරුවෙක් වූ පානදුරේ කුඩු සළිඳු බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

හරක්කාටගේ සමීපතමයෙක් වූ කුඩු සළිඳුත් මේ වනවිට ඩුබායිහි කල් ගෙවයි.

අපරාධ ගණනාවකට සම්බන්ධ කුඩු සළිඳු රටින් පැන ගන්නේ ඔහු ඉලක්ක කරගෙන කළ විමර්ශන පොලිසියේම යම් යම් පාර්ශව  මැදිහත්වීමෙන් සිදුකළ ප්‍රමාදය අතර තුර බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සමහරුන් වෙත ලක්ෂ ගණන් මුදල් ලැබීමත්,  කුඩු සළඳු සම්බන්ධව විමර්ශන කළ එවකට පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහට විමර්ශන පෙසක තිබිය දී ස්ථාන මාරුවක් ලැබ පානදුරෙන් එන්නට සිදුවීමත් සම්බන්ධව එවකට මාධ්‍යවල දැඩි කතාබහට ලක් විනි.

පොහොට්ටුවේ දේශපාලන කටයුතු වෙනුවෙන් පසුගිය මැතිවරණයේ දී කැපවී වැඩ කළ කුඩු සළිඳු පොහොට්ටුවේ කළුතර දේශපාලන ප්‍රබලයෙකුගේ මැතිවරණ වේදිකාවල කථිකයෙක් සේ කටයුතු කර තිබුණු බව හෙළි විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සළිඳු පොලිසියේ ඉදිරිපෙළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සමග පැවැත්වූ දුරකථන සබඳතා පිළිබඳ බුද්ධි අංශ විසින් හෙළි කරගෙන ඇතැයි  ද වාර්තා වේ.

කෙසේ වෙතත් සළිඳු විසින් දියත් කර ඇති නෛතික මෙහෙයුම සාර්ථක වීමේ සම්භාවිතාවක් ද ඇතැයි දැනගන්නට ඇත. මේ ආකාරයේම ජාත්‍යාන්තර මෙහෙයුමකින් අනතුරුව රජයට භාර දුන් අපරාධකරුවෙක් වූ  මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදීම අතාර්කික ලෙස ඝාතනය වීම  රටට ඉතා අවාසි සහගත ලෙස බලපාන බව වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ සතිය සඳහාත් ඉන්ධන කෝටාවේ වෙනසක් වන්නේ නෑ…

Next Post

අද ඉන්ධන මිල සංශෝධනයේ දී මිල අඩුවෙයි?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.