සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා මේජර් ජනරාල් කර ඇත්තේ වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් !

රටේ නීතිය මේජර් ජනරාල්ටත් වලංගුයි.. ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන

by editor
ජූනි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙරට භූමියේ ඕනෑම තැනක සැක සහිත අවස්ථාවකදී ඕනෑම පුද්ගලයකු , වාහනයක් හෝ නිවසක් පරීක්ෂා කිරීමේ බලය හිමිවන බවත් ඊට අවනත නොවන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව සංඥය වරදක් ලෙස අත්අඩංගුවට ගැනීමට පවා ඔවුන්ට බලය හිමිවන බවත් ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

වන ජීවී ආඥා පනතේ 66 වැනි වගන්තියට අනුව ඔවුන්ට මෙම බලය හිමිවන බවත් එය මඟ හැරීමට යුද හමුදාවට හෝ වෙනත් කිසිදු ආයතනයකට විශේෂ මුක්තියක් මෙම පනතින් හෝ මේ රටේ ක්‍රියාත්මක වන වෙනත් කිසිදු පනතකින් බලය ලැබී නොමැති බවත් ආචාර්ය ගුණවර්ධන තවවදුරටත් පෙන්වා දෙයි.

ආචාර්ය ගුණවර්ධන මේ අදහස් පළ කළේ පෙරේදා (25) රාත්‍රි හබරණ ප්‍රදේශයේදී අලි පැටියකු පැහැරගෙන යාමේ උත්සාහයක් ඇති බවට ලද තොරතුරක් මත රැකවල් රාජකාරියේ යෙදී සිටි වන ජීවී නිලධාරීන් පිරිසකගේ සංඥා නොතකා ගිය යුධ හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

අනුරාධපුරයේ මෙහෙයුම් නිලධාරියා තමන් බවත් තමන් මේජර් ජනරාල් මොහාන් රත්නායක බවත් සඳහන් කර ගන්නා එම හමුදා නිලධාරියා ඇතුළු කණ්ඩායම තමන් නැවැත්වීමට උත්සාහ ගත් වන ජීවී නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන බලහත්කාරයෙන් පැහැර ගැනීමේ සිදුවීමක් සිදුවූ අතර එහිදී අදාළ මේජර් ජනරාල්වරයා පවසා තිබුණේ “උඹලට බෑ හමුදාව නවත්වන්න. මේ ආමි එකේ තියෙන සිස්ටම් එක. පොලිසිය නතර කළොත් අපි නතර කරනවා. උඹල වගේ නෙවේ අපි. අපි නවත්වන්න…. උඹල වගේ එවුන් වාහන නැවැත්තුවට අපි නතර කරනවද? යනුවෙන් ප්‍රකාශ කොට තිබේ. ( මේ හඬ පට දැන් සමාජ මාධ්‍යවලද පැතිර යන අතර එහි පවතින අසභ්‍ය වචන භාවිතය හේතුවෙන් අපි එය පළ කිරීමෙන් වළකිමු).

මේ පිළිබඳව තවදුරටත් තම අදහස් දැක්වූ නීතීඥ ආචාර්ය ගුණවර්ධන සඳහන් කළේ වන ජීවී ආඥා පනත ද රටේ නීතියක් වන අතර එයට රටේ පුරවැසියකුම එම නීති රැකීමට මෙන්ම ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට රජයේ වගකිව යුතු නිලධාරීන් සේම සෑම පුරවැසියකුම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවය.


RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට ලංකාවේ කාසියක්!

Next Post

දෙමළ ජනතාව පාවා දෙන්නවුන්ට සති දෙකක් තුළ දඬුවම්… රහසිගත කල්ලියක් යාපනයේ පෝස්ටර් ගසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.