සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි අවස්ථාවක් ඇතිවන ඕනෑම මොහොතක ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගන්න සූදානම්… විදේශ ඇමති පාර්ලිමේන්තුවේ දී රටට සහතික වෙයි!

by editor
ජූනි 19, 2025
in පුවත්
ඊශ්‍රායලයේ බැට් යම් වෙත එල්ල වුන  ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් පසු ...

ඊශ්‍රායලයේ බැට් යම් වෙත එල්ල වුන ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් පසු ...

Share on FacebookShare on Twitter

මේ වනවිට  ඊශ්‍රයාලයේ ගුවන් කලාපය වසා දමා ගුවන් තොටුපල අක්‍රීය කර ඇති බැවින් යුද්ධයේ යම් කිසි තීව්‍ර අවස්ථාවක් ඇතිවුවහොත් ඊශ්‍රයාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් යළි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජෝර්දානය අතුළු යාබද රටවල්වෙත ගුවන් යානා යොමු කරමින් සිදුකළ යුතු මෙහෙයුම පිළිබඳව මේ වනවිටත් එම රටවල තානාපති කාර්යාල හා සාකච්ඡා කරමින් සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද  (19) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අවශ්‍ය ඕනෑම මොහොතක ඊශ්‍රයාලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට සූදානම් බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

මේ වනවිට ඉරාන ප්‍රහාර මැද තුවාල ලැබ සිටින ශ්‍රී ලාංකිකයින් සිවු දෙනාගෙන් තිදෙනෙකුගෙ තත්ත්වය බරපතල නොවන බවත්, කකුලකට වීදුරුවක් කඩාගෙන වැටීම නිසා යම් බරපතල තත්ත්වයක් සහිතව මේ වනවිට ප්‍රතිකාර ලබන බවත් කී ඇමතිවරයා මේ සියලුම වින්දිතයින්ගේ සුබ සාධනය වෙනුවෙන් කළ යුතු සියලුම දේ තානාපති කාර්යාල පැය 24 තුළම සිදුකරන බව පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

මේ වනවිට ලංකාවට පැමිණීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ ව්‍යාපාරික කටයුතු සඳහා ඊශ්‍රයාලයට ගිය පුද්ගලයින 2ක් පමණක් බැවින් ඔවුන් ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට වැඩපිළවෙළක් සකස් කර ඇති බව කී ඇමතිවරයා අනෙක් ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රයාලය තුළ පවතින ආරක්ෂක ක්‍රමවේදය තුළ තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් පවතින තත්ත්වය කළමනාකරණය ගැනීමට කටයුතු කරනු මිස මේ වනතෙක් නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා නැතැයි ද කීවේය.

ඊශ්‍රයාලයේ රැකියාවලට ගිය ශ්‍රී ලාංකිකයින් විසි දහසක් පමණ සිටින බවත් ඉරානයේ රැඳී ඉන්නේ ශ්‍රී ලාංකිකයින් 35ක් පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රට වැටෙන බව සක්සුදක් සේ දැනගෙන සිටියත් කියන්න කෙනෙක්, අහන්න එකෙක්, කරන්න දෙයක් නැතිව හදවතින් දුක් වින්ද මනුස්සයෙකුගේ ආත්ම කථනය… මදක් නැවතී මහින්ද සිරිවර්ධනගේ කතාව අහලා යන්න…

Next Post

යුද්ධය යන පැත්ත… ඊශ්‍රයාල ප්‍රහාර සමග එක්වන බව ට්‍රම්ප් කියද්දී තමත් ඉරානය තමන්ගෙන් සහය ඉල්ලා නැති බව පුටින් පවසයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.