බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ලේකම් ජනමාධ්‍ය ලේකම් ලෙසත් වැඩ කිරීමෙන් අමාත්‍යාංශ දෙකේම වැඩ ඇනිලා…

by editor
අප්‍රේල් 28, 2025
in පුවත්
anil-jasinghe-1
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයෙත් ලේකම්වරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් අදාල අමාත්‍යාංශ දෙකේම නිශ්චිත රාජකාරි නිසි ලෙස සිදුකරගැනීමට බැරිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයින් එහි ප්‍රතිඵල මේ වනවිට භුක්ති විඳිමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයෙක් ලංකාසරට පැවසීය.

සති දෙකක කාලයක් පෞද්ගලික සංචාරයක් සඳහා විදේශ ගතව සිටි සෞඛ්‍ය ලේකම්වරයට නැවත රටට පැමිණි පසු ඒ වනවිටත් ගොඩගැසී ඇති රාජකාරි නිම කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් කැප කිරීමට අවස්ථාවක් නැති බව ද එම ප්‍රකාශකයා පැහැදිලි කළේය.

මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ස්ථානමාරු, විශ්‍රාම ගැන්වීම, උසස්විම්, දේශීය හා විදේශිය පුහුණුවිම් ඇතුළු රාජකාරිමය කටයුතු බොහෝමයක් අතපසු වී ඇතැයි ද ඔහු පැවසුවේය.

පසුගිය මාර්තු 15 වෙනිදා සිට රාජකාරි කර ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කළ ලිපිගොනු තවමත් සෞඛ්‍ය ලේකම්වරයාගේ මේසය මත ඒ අයුරින්ම තිබෙන බැවින් එම රාජකාරි කර ගැනීමට බලා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද ඔහු හෙළි කළේය.

සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යංශ දෙකක ලේකම් තනතුරු දැරීමෙන් ආයතන දෙක තුළම ගැටලු ගණනාවක් පැනනැගී ඇති බැවින් ලේකම්වරයාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යශයට පමණක් අනුයුක්ත කරන්නැයි ද එසේ කළ නොහැකි නම් සෞඛ්‍ය අමාත්‍යංශයට කාර්ය ශූර්ය වෙනත් ලේකම්වරයෙක් පත් කරන්නැයිද සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමට සෞඛ්‍ය සේවකයින් කටයුතු කරමින් සිටින බව එම ප්‍රකාශකයා කීවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන අසුචි පොහොර නැවේ නඩුව… කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්…

Next Post

IPL තරගාවලිය උඩු යටිකුරු කළ 14 හැවිරිදි පොඩි එකා!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.