fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන  ලේකම්වරයා සම්බන්ධව මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්!

by editor
නොවැම්බර් 21, 2022
in පුවත්
432 4
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් චක්‍රලේඛ නිකුත් කිරීමට හෝ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය ලේකම්වරයාට හෝ රාජ්‍ය පරිපාලන ලේකම් වරයාට හෝ අයිතියක් නැතැයි පවසමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව   විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොම්සන් සභාව තීරණය කර තිබේ.

රාජ්‍ය නිලධාරීන්ට ඇති භාෂණයේ අයිතිය සීමා කරමින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ නිකුත් කරන ලද අතර එම චක්‍රලේඛ වලට අනුව සමාජ මාධ්‍ය භාවිතාව පවා රාජ්‍ය නිලධාරීන්ට අනියම් අන්දමින් තහනම් කර තිබිණි . 

ව්‍යවස්ථාවට අනුව මෙරට පුරවැසියන්ට පවතින භාෂණයේ අයිතිය ආයතනික චක්‍රලේඛවලින් හෝ ආයතන සංග්‍රහයෙන් හෝ සීමා කළ නොහැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව  මානව හිමිකම් කොම්ෂන් සභාව වෙත පෙන්වා දුන් අතර ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පෙර අදාල අමාත්‍යංශ ලේකම්වරුන් ගෙන් කරුණු විමසීමට මානව හිමිකම් කොමිසන් සභාව තීරණය කොට ඇත.

මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විනය පරීක්ෂණ පැවැත්වීමේදී බොහෝදුරට විනය පරීක්ෂණ පවත්වන හදිසි වැටලීම් ඒකකය පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවික ලෙස විනය පරීක්ෂණ පවත්වන බවට සන්ධානයේ ලේකම් ජයරුවන් බණ්ඩාර  සහ සභාපති වෛද්‍ය චමල් සංජීව   තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ල  සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පෙර කරුණු විමසා ඇත.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ දියණිය අපයෝජනය කළ ඇයගේ  අනියම් සැමියා අත්අඩංගුවට…

Next Post

සාමාජිකත්වය අත්හිටුවා චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත් කරයි!

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

සාමාජිකත්වය අත්හිටුවා චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත් කරයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist