සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීනි වංචාව ගැන දැන ගන්න කැඳවු ඇමති බන්දුල අල්ලස් කොමිසම මඟ හරී ! වෙනත් දිනයක් ඉල්ලයි

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Bandula-G
Share on FacebookShare on Twitter

පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රජයේ තීරණයක් මත සිදු කරන ලද රුපියල් 50ක සීනි ආනයන බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සමඟ සිදු වූ බව කියන රුපියල් බිලියන 16ක සීනි බදු වංචාව සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය සඳුදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙස එවකට වෙළෙඳ අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධනට  දන්වා තිබුණද අමාත්‍යවරයාට එදින එම කොමිසම හමුවට පැමිණ නැති බව සඳහන් වේ.

අමාත්‍යවරයා එදිනට තමන්ට පැමිණිය නොහැකි බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙතන් ඉලීමක් කර ඇතැයි ද අයිලන්ඩ් පුවත් පත වාර්තා කරයි.

2020/2021 වසරවල සිදුවූ මෙම දැවැන්ත ආදායම් පාඩු පිළිබඳව සොයා බැලීමට,  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට  (CIABOC) එවකට වෙළෙඳ ඇමති,  වත්මන් ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල  ගුණවර්ධන මහතා කැඳවා තිබේ.

2020 ඔක්‌තෝබර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි කිලෝවක්‌ සඳහා පෙර නොවූ විරූ ලෙස රුපියල් 50 සිට ශත 25 දක්වා බද්ද අඩු කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 16ක පාඩුවක් සිදුව ඇති බව රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අමාත්‍යවරයාව 19 වැනි සදුදා කැඳවා ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මහා භාණ්ඩාගාරයට අයකරගත හැක්කේ රුපියල් බිලියන 16ක පාඩුවෙන් සියයට 30ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමෙනතුවේදී පැවසිය.

තමන් වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළද මේ සම්බන්ධව තමාගෙන් කිසිසේත්ම අදහස් විමසීමක් නොකළ බවත්, තමාගේ දැඩි විරෝධය ජනාධිපතිවරයා විසින් නොසලකා හරින ලද බවත් අමාත්‍ය ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී   පැවසීය.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින්  ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ බලයක් නොමැති ඇමතිවරුන්ගේ වියදමින්  ‘උපදේශකයින්’ විසින් ද්වේෂසහගතව එම තීරණ ගත් බවය.

එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර අජිත් නිවාඩ් කබ්රාල්   රාජ්‍ය  මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

එවකට S. R. ආටිගල භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වළගම්බා රජුගේ කඩුව බව කියා කඩුවක් ලක්ෂ 45කට විකිණීමට ගිය පුද්ගලයින් 02ක් දැලේ…

Next Post

පුංචි ඡන්දය වැඩක් නෑ කියන්න මන්ත්‍රීවරු කණ්ඩායමක් පක්ෂවලට හොරෙන් ජනපති හම්බවෙන් ගිහින්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.