සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට… පනත් කෙටුම්පතක් මේ වසරේ පාර්ලිමේන්තුවට…

by editor
පෙබරවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න   පවසයි.

බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන්  හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ රැඳවුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබාදීම  නිමිත්තෙන් පැවැති උත්සවයට ඊයේ (03) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන් GPS තාක්ෂණය මගින් නිරීක්ෂණය කරන බව එම ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා ඇප පනතට මෙම වර්ෂයේදි සංශෝධන එක් කරන බව ද ඔහු පැවසීය.

බන්ධනාගර පද්ධතිය තුළ සිරකරුවන් 13 000ක් රැඳවීමට හැකියාව ඇති නමුත් මේ වන විට එහි 33 000ක් රඳවා ඇතැයි කී අමාත්‍යවරයා ධාරිතාව ඉක්මවා ඇති බැවින් විවිධ ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි ද කීවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

යුක්තිය මෙහෙයුම යටතේ දිනපතා දහසකට ආසන්න පිරිසක් පොලිස් භාරයට පත්වන බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන විට බන්ධනාගාර තුළ තදබදය ඉහළ යන බවත්   අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ගැටුම්, සෞඛ්‍ය ආදී ගැටලු පැන නගින බවත් වරද කරුවන් දඩුවම් කාලය නිම කොට මුදා හැරීම වෙනුවට පුනරුත්තාපනය හා වෘත්තිය පුහුණුව ලබාදීමට ද වැඩසටහනක් සකස් කොට ඇතැයි රාජ්‍ය අමත්‍යවායර කීවේය.    බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව රැඳවූව පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඇතුළතදී වාර්තාවක් එළිදැක්වෙන බව ද පැවසීය.

ඒ අයුරින් වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුලුව සුදුසුකම් ලත් ආයතන සමඟ එක්ව රැඳවුවන් වෘත්තිය පුහුණුවට යොමු කර දඩුවම් කාලය නිමවූ පසු වෘත්තිකයක් හුරු පුද්ගලයින් ලෙස සමාජයට යොමු කරන බව ද අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න   වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වෘත්තිය පුහුණුව ලබාදිම යටතේ බේකරි නිෂ්පාදන කරා ඔවුන් යොමු කිරීම මෙහිදී සිදුවූ අතර සමාරම්භක අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර අධිකාරී සුජීව විජේසේකර, පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ සහකාර බන්ධනාගාර අධිකාරී අයි. ජී. පෙරේයා   ඇතුලු නිලධාරීන් පිරිසක්  එක් වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද අළුයම කන්දකාඩු කඳවුරෙන් පැනගිය 18ක් සෝමාවතියේ බස් රථයක් පැහැර ගන්නට ගොස් බැරිවෙද්දී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඔහුව කොල්ල කා යළි කඳවුරටම ඇවිත්

Next Post

ඇෆ්ගනිස්ථානය තරගය තමන් දෙසට නමා ගනී…. දෙවැනි ඉනිමේ ලකුණු 199ට කඩුළු 01 යි… ඊබ්‍රහීම් සද්‍රාන්ගෙන් ශතකයක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.