බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිසේන පාර්ශවයේ සභාපති විජයදාසට බධා නොකරන්නැයි පාර්ශව කීපයකට වාරණ නියෝග… ඒත් ඩාලි පාර ශ්‍රීලනිප මූලස්ථානයේ යතුර ශ්‍රී.ල.නි.ප සිරිපාල පාර්ශවය ළඟ…

by editor
මැයි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති විජයදාස රාජපක්ෂට පක්ෂයේ කටයුතු කිරීමට  බාධා කිරීමෙන් වළකින ලෙස කඩුවෙල දිසා අධිකරණය අද පාර්ශව කීපයකට වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම වාරණ නියෝගයට අනුව ඊයේ දින ශ්‍රීලනිප මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය රැස්ව සිදුකළ පත්වීම්වලට අදාලව පක්ෂයේ වැඩ බලන මහලේකම් නීතිඥ   කීර්ති උඩවත්තට සහ දේශපාලන මණ්ඩලයට ද සිය කටයුතු කරගෙන යෑමට බාධා කිරීම වළක්වා තිබේ.

ඉසුරු අබේවර්ධන සහ ඉසුරු විජයමුණි ද සොයිසා යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් දෙදෙනා පක්ෂයේ කාරක සභිකයින් ඇතුළු 20 දෙනෙකු නම් කර මෙම නඩුව ගොනු කර තිබිණි.

නඩුවට අදාලව ස්ථිර ඉන්ජක්ෂන් නියෝගය පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් මේ වාරණ නියෝගය නිකුත් කර ඇත

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකළ ඉල්ලීමක් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් ගොනු කර ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන් පසුව ඊයේ රැස්වුන ශ්‍රිලනිප මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය නව නිලධාරී මණ්ඩලයක් පත් කරගත් අතර එහිදී වාරණ නියෝගය පැනවී ඇති පක්ෂ සභාපතිකමින් මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් වී වාරණ නියෝග පැනවී තිබුණු වැඩ බලන සභාපති ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ පක්ෂ ස්ථිර සභාපති ලෙස පත් කරගනු ලැබුවේය.

කෙසේ වෙතතත් මේ වනවිට ඩාලි පාර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යතුර ඇත්තේ චන්ද්‍රිකා බණඩාරනායකගේ ආශීර්වාදය සහිත නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය ලඟය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට එන සෑම සංචාරකයෙකුගෙන්ම ඩොලර් 10 බැගින් අවුරුද්ද අවසානයේ ඩොලර් මිලියන 30ක් ඉන්දියාවට… පුබුදු ජයගොඩ හෙළි කරයි!

Next Post

ෆේස් බුක් හරහා සංවිධානය වී  නකල්ස් රක්ෂිතය මැද අනවසරයෙන් සාද පැවැත්වූ 22ක් අත් අඩංගුවට… තරුණියන් 05ක් ඒ අතර…..

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.